ඒ සුද්දොනෙ බං අවුලක් නෑ. මුගෙ moral theory එක එන්නෙ සුද්දන්ගෙන්. සුද්දො කරනවනං හරි. සුද්දො කරන්නැත්තං වැරදියි එච්චරයි. සරලයි සුගමයි. අපිට කරන්න තියෙන්නෙ සුද්දො ඉන්න රටවල් ගැන ගූගල් පාරක් දාල උන් කරන්නෙ මොනාද නැත්තෙ මොනාද කියල හොයල බලන එක විතරයි. මූ වගේ ලිබරල් වෙන්න දඟලන ගොඩක් රැඩිකල්ස්ලගෙ moral theory එකත් ඔච්චරයි.