Sri Lanka at Olympic 2012

ganu88

Active member
  • Jun 2, 2008
    528
    154
    43
    london-2012-olympics-logo.jpg

    ඔන්න හොයලා හොයලා අපේ කට්ටියගේ මූලික වටයේ තරග පැවැත්වෙන වෙලාවල් ටික හරියටම හොයා ගත්තා.

    nxrj8n.jpg

    :yes::yes::yes::yes:
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Inonton, Thilini Jayasinghe 21-13, 21-5 ලෙස පරදා පලමු තරගය ජයගන්නා ලදී.:oo::no:
    Match Info

    කෝ ඉතින් මහ ලොකුවට olympic පෙන්නන්න මරා ගත්තට Rupavahini, Eye, Sirasa, MTV හතරේම යන්නේ එකම දේනේ. අපරාදේ sports 4ක් බලන්න තිබ්බ එකේ දැන් බලන්න වෙන්නේ 2යි. :angry::angry:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Inonton, Thilini Jayasinghe 21-13, 21-5 ලෙස පරදා පලමු තරගය ජයගන්නා ලදී.:oo::no:
    Match Info

    කෝ ඉතින් මහ ලොකුවට olympic පෙන්නන්න මරා ගත්තට Rupavahini, Eye, Sirasa, MTV හතරේම යන්නේ එකම දේනේ. අපරාදේ sports 4ක් බලන්න තිබ්බ එකේ දැන් බලන්න වෙන්නේ 2යි. :angry::angry:
    olympic broadcasting match eke cover kare nathuwa athi
    match eke tv eke giye naha uk welath
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Heshan Unamboowe තත්පර 57.94ක කාලයක් වාර්තා කරමින් තරගයේ 2වැනියාට නිමකරන ලදී

    33yi3qd.jpg
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Heshan Unamboowe මෙම කාළයට අනුව 42වන ස්ථානයට පත්වන අතර 100m Backstroke semifinals සදහා සුදුසුකම් නොලබයි :no::oo::baffled:

    Final Result Summery
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    නිලුක කරුණාරත්න සහ ජපානයේ ටාගෝ අතර තරගය දැන් පැවැත්වෙනවා
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    නිලුක කරුණාරත්න පලමු වටය 21-18ක් ලෙස දිනා ගන්නා ලදී
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    නිලුක කරුණාරත්න පලමු වටය 21-18ක් , දෙවන වටය 21-16ක් ලෙස දිනා ගනිමින් තරගය 2-0 ලෙස ජය ගන්නා ලදී.

    33y6m3q.jpg
    :yes::yes::yes::yes::yes::D:D:D:D

    World ranking වල 48හි පසුවන Niluka අංක 8හි පසුවන Kenchi Tago පරාජය කරමින් ලබාගත් ජයග්‍රහණයට අපේ උණුසුම් සුභ පැතුම්!!!
    :nerd:

    මේත් සමගම නිලුක Round of 16 වෙත යාමට සුදුසුකම් ලබාගන්නවා
    :D:D:D:D
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    නිලුක කරුණාරත්න පලමු වටය 21-18ක් , දෙවන වටය 21-16ක් ලෙස දිනා ගනිමින් තරගය 2-0 ලෙස ජය ගන්නා ලදී.


    World ranking වල 48හි පසුවන Niluka අංක 8හි පසුවන Kenchi Tago පරාජය කරමින් ලබාගත් ජයග්‍රහණයට අපේ උණුසුම් සුභ පැතුම්!!!

    :yes::yes::yes:


    1238739.png


    Ela kollek
    ...
    Wish him all the best for the upcoming matches!!!!!!!


     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    මංගල සමරකොන්ගේ 10m Air Rifle තරගය දැන් පැවැත්වෙනවා.
    Match Page

    තිලිණි ජයසිංහ හා Telma Santo අතර තරගය අද 6.12ට බලාපොරොත්තු වන්න
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    මංගල සමරකොන් 10m Air Rifle තරගයේ qualification round එකෙන් ලකුණු 583ක් ලබාගන්නා ලද අතර 45වෙනියා ලෙස තරගය නිම කරන ලදී

    2h5pm40.jpg

    මේ ප්‍රතිපලය අනුව අවසන් තරගයට සුදුසුකම් නොලබයි.
    :no::no: