Sri Lanka at Olympic 2012

ganu88

Active member
  • Jun 2, 2008
    528
    154
    43
    තිලිණි ජයසිංහ හා Telma Santo අතර තරගය පළමු වටය 21-9 හා දෙවන වටය 21-11 ලෙස දිනා ගනිමින් Telma Santos, 2-0 ලෙස ජය ගන්නා ලදී :angry:

    2zhqu68.jpg

    මේ පරාජයත් සමග තිළිණි ජයසිංහ තරගාවලියෙන් ඉවතට විසිවේ...
    :no::nerd:
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    අද තරග,

    1:32 PM
    දිනුක කරුණාරත්න හා පරුපල්ලි (IND) අතර Knockout වටයේ තරගය.
    පරුපල්ලි පළමු වටයේ ලොක ශ්‍රෙණිගත කිරිම්වල අංක 11 සිටින Tien Minh Nguyen (Vietnam) ට එරෙහිව 21:9,21:14 වශයෙන් 2-0 ජයකුත් අංක 54 සිටින Yuhan Tan (Belgium) ට එරෙහිව 21:14,21:12 වශයෙන් 2-0 ජයකුත් ලබාගෙන දෙවන වටයට සුදුසුකම් ලබාගත් අතර, දැනට ශ්‍රේණිගතකිරිම් වල අංක 21හි පසුවේ. :D:yes:

    2:30 PM
    රෙශිකා උඩුගම්පල සහභාගීවන Women's 100m Freestyle Heats
    :rolleyes:
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    කරුණාරත්න ඉවතට, :baffled:
    ඉන්දියන් ක්‍රිඩක පරපල්ලි කරුණාරත්න 2-1 ලෙස පරාජය කරමින් quater Finals වෙත
    :no::no::angry::angry::angry:

    533iw8.jpg
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Reshika Udugampola තමන්ගේ 100m Freestyle ඉසව්වේන් 1:04.93 කාලයක් වාර්තා කරම්න් තම තරගය 6වන ස්ථානයට නිම කල අතර, සමස්ථ ප්‍රතිපල සටහනට අනුව 44වන ස්ථානයට පත්වේ.

    මෙම කාලයට අනුව Reshika Udugampola හට ඉදිරියට යාමේ අවස්ථාව අහිමිවේ.
    :oo:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    Reshika Udugampola තමන්ගේ 100m Freestyle ඉසව්වේන් 1:04.93 කාලයක් වාර්තා කරම්න් තම තරගය 6වන ස්ථානයට නිම කල අතර, සමස්ථ ප්‍රතිපල සටහනට අනුව 44වන ස්ථානයට පත්වේ.

    මෙම කාලයට අනුව Reshika Udugampola හට ඉදිරියට යාමේ අවස්ථාව අහිමිවේ.
    :oo:

    කරුණාරත්න ඉවතට, :baffled:
    ඉන්දියන් ක්‍රිඩක පරපල්ලි කරුණාරත්න 2-1 ලෙස පරාජය කරමින් quater Finals වෙත
    :no::no::angry::angry::angry:

    533iw8.jpg

    තිලිණි ජයසිංහ හා Telma Santo අතර තරගය පළමු වටය 21-9 හා දෙවන වටය 21-11 ලෙස දිනා ගනිමින් Telma Santos, 2-0 ලෙස ජය ගන්නා ලදී :angry:

    2zhqu68.jpg

    මේ පරාජයත් සමග තිළිණි ජයසිංහ තරගාවලියෙන් ඉවතට විසිවේ...
    :no::nerd:
    ලංකාවේ අපේ ලංකාවේ :rofl::rofl:
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    The men's single badminton match SL vs IND was won by the Parupalli which includes the Indian coach giving him advice.

    Ape coach ko? Ooo gedara TV balanaw olympic.

    Ape apura badminton Lokka, Chairman, Niluka ge coach t payin gahala, Chairman has become the coach at the Olympics:frown::frown::frown::frown::frown::frown:.

    Balan ape Lankawe minusooo. Oola thiyana.

    Ethakotha Thilini Jayasinghe lensu yata choo gihila:lol::lol:!!! She complain karala eyage 1st match wenas karan mokad, she is too scared to play against high ranked Portuguese player. Olympic official has told CANNOT CHANGE.

    SUSANTHIKA is woman who we can appreciate had confidence to overcome any Jara or Kunu problem.
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    "උඹේ පුහුණුකරුවා වෙනුවට මෙහෙ ඉන්න මෝඩ යක්කු අරන් ගිහින් තියෙන්නේ බඩ තඩි නිලධාරි දෙන්නෙක්.ඒක මම අදයි දන්නේ.උන් අඩු තරමේ බැඩ්මින්ටන් රැකට් එකක්වත් අල්ලලා තියෙනවද දන්නේ නෑ.උඹත් එක්ක තරඟ කරපු ඉන්දියන් ක්‍රීඩකයාට වගේ උඹට උපදෙස් දෙන්න,ප්‍රතිවාදියාගේ දුර්වල තැන් නිරීක්ෂණය කරලා ඒ ගැන උඹට දැනුම් දෙන්න මොකෙක්වත් හිටියේ නෑ.මිලියන 20 ක අපි වෙනුවෙන් කාගේවත් උදව්වක් නැතුව උඹ අද සෙල්ලම් කලේ තනියම.උපදෙස් දෙන්න තියා ඉන්ටර්වල් එකේදී උඹට වතුර උගුරක්වත් දෙන්න එකෙක් හිටියේ නෑ.තවත් මොන කතාද ඉතින්..??"

    Source: http://sandanathisanda.blogspot.com/2012/08/we.proud.of.u.niluka.html
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    MERRILL Christine Sonali සහභාගිවන 400m Hurdle Race එක තව ටික වෙලාවකින පටන් ගන්නවා... :lol:
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    MERRILL Christine Sonali තම තරගය 57.15 කාළයක් වාර්තා කරමින් 8වැනියා ලෙස අවසන් කළ අතර සමස්ථ තරගයෙන්ම 43දෙනෙකුගෙන් 30වන ස්ථානයට පැමිණිමට සමත් විය.

    කෙසේ වෙතත් මෙම කාළයට අනුව ඇයට අවසන් පූර්ව තරගයට සහභාගීවීමේ අවස්ථාව අහිමිවේ.
    :(:(:(