Sri Lanka bombings: were 269 people killed for political power? - Dispatches exclusive Channel 4 News

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    උබල ලව්වම මාර්කටින් පාරක් මයින් කරගන්නවා. ලබන චන්දෙන් උඩින්ම ආයේ දිනනවා ඔච්චරයි වෙන්නේ අන්තිමට.
    අනිවා, මටත් තේරුණේ එක තමයි මචං :yes:
    ඒත් පුදුම වේදනාවක් එන්නේ
    අර 200 ගානක් මොනවත්ම නොදැන මරු කටට ගියා.කරපු එකම වරද වැරදි වෙලාවක වැරදි තැනක ඉදපු එක.හැබැයි ජීවත් වෙලා දුක් විදින මිනිස්සුන්ගේ සාපෙන් ගැලවෙන්න බෑ.

    අනික මහ උන් දැන ගෙන ඉදලත් වචනයක් කිව්වේ නැහැ.ලංකාවේ දේශපාලකයෝ ඒ තරම් අධමයි.බලය ගන්න තව දෙයක් වුනත් මෙච්චරම තමයි.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඒකත් ඇත්ත.

    මොකද ලකේ පංකාවෙ බහුතරය නූගත්, මෝඩ, හිතල බලන්න හැකියාවක් නැති, කොඳු පණ නැති, පොළවට බරක් වෙච්ච, වටිනාකමක් නැති වේස ජීවිතනෙ.

    උන්ගෙ මරණ උන්ටම පෙන්නලා මේව නවත්තන්න නං කරපු රාජපකයිව බලේට ගේන්න ඕන කියල පෙන්නලා චන්දෙ දම්මගන්න පුලුවන් වෙන තරං උන් ගොබ්බයි. ලෝකෙටම බරක් වෙච්ච මෝඩ මූසල ජීවිත

    නැත්තං ආයෙත් චන්දෙ දෙන්න නෙවෙයි වේසපක්ෂ පවුල දැක්ක තැන කපලා හන්දි ගානෙ බාබකිව් කරන්න තරං තරහක් එන්න ඕන හරිහමන් මිනිස්සුන්ට
    කොච්චර දැගලුවත් මාලිමාවට හෝ ජෙවිපෙට චන්දෙ දින්නන බැරි හේතුව උබේ වචන ඇතුලෙ තියෙනව.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ow mahidya 269 maruwa 89 ube unui ranilai akatuwala maruwa okama akai . dan ubath oya puka denne minimaru jeppata thamai :P
    ------ Post added on Sep 6, 2023 at 8:18 AM
    පල වේසිගෙ පුතා යන්න ලජ්ජා නැතුව කියන හැටි විතරක් වේස බයියා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    කොච්චර දැගලුවත් මාලිමාවට හෝ ජෙවිපෙට චන්දෙ දින්නන බැරි හේතුව උබේ වචන ඇතුලෙ තියෙනව.

    මට මාලිමාව දින්නත් එකයි නැතත් එකයි බන්. මම ජෙප්පෙක්/මාලිමාවෙ නෙවෙයි. :lol::rofl:

    මගේ වචන බලලා ජෙප්පන්ට/ මාලිමාවට චන්දෙ නොදා බෝම්බ ගහපු උන්ටම දෙන්න ඕන කියල හිතන මරි මෝඩ නූගත්, හිතන්න බැරි, වටිනාකමක් නැති, මූසල ජීවිත වල වරද ගැන තමයි මම කතා කරන්නෙ. :lol:

    උබේ වචන වලින් අර මම කියපු ඔක්කොම වචන උන්ට අදාළයි කියන එක ඔප්පු කරනවා. මමත් දැන් ටිකක් දුරට හිත හදාගෙන තියෙන්නෙ ලංකාවෙ උන්ට කරන්න ඕන විදිය ගැන.

    බයියො කියන්නෙ අපේ වාසියට පාවිච්චි කරල විසි කරල දාන්න ඕන වටිනාකමක් නැති ගූ ගොඩවල් කියන එක මම තේරුම් අරන් තියෙන්නෙ. සමහරවිට ඉස්සරහට මමත් උන්ව පාවිච්චි කරයි 😍😍😍
     
    උබ කියන ටිකම තමා උන් ඡන්දෙ පැරදුනාම කියන්නේ. උබ අලුතෙන් හොයාගත්ත වචන ටිකක් නෙවෙයි ඕක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    උබ කියන ටිකම තමා උන් ඡන්දෙ පැරදුනාම කියන්නේ. උබ අලුතෙන් හොයාගත්ත වචන ටිකක් නෙවෙයි ඕක.

    ඔය ටික කියන්නෙ මොන ටිකද?
    ඒ ටික ජෙප්පො කියන තැන පෙන්නපන් බලන්න.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒකත් ඇත්ත.

    මොකද ලකේ පංකාවෙ බහුතරය නූගත්, මෝඩ, හිතල බලන්න හැකියාවක් නැති, කොඳු පණ නැති, පොළවට බරක් වෙච්ච, වටිනාකමක් නැති වේස ජීවිතනෙ.

    උන්ගෙ මරණ උන්ටම පෙන්නලා මේව නවත්තන්න නං කරපු රාජපකයිව බලේට ගේන්න ඕන කියල පෙන්නලා චන්දෙ දම්මගන්න පුලුවන් වෙන තරං උන් ගොබ්බයි. ලෝකෙටම බරක් වෙච්ච මෝඩ මූසල ජීවිත

    නැත්තං ආයෙත් චන්දෙ දෙන්න නෙවෙයි වේසපක්ෂ පවුල දැක්ක තැන කපලා හන්දි ගානෙ බාබකිව් කරන්න තරං තරහක් එන්න ඕන හරිහමන් මිනිස්සුන්ට
    මේකෙමත් ඉන්නෙ බන් ඕකුන් හින්දා බෝම්බ කෙසේවෙතත් එදා වේල කන්නවත් නැතුව ගිහින් තියෙද්දි තවත් පුක දෙන එවුන්.

    තාමත් සෑහෙන්න ඉන්නවා කැරි බයියෝ. නිදාගෙන ඉන්නෙ ආයෙම චූන් වෙන්න වෙලාවක් බලාගෙන. රටට තියෙන ලොකුම අවුල තමයි එලෝ මෙලෝ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව රැල්ලට පුක දෙන එවුනුත් ඒ සමානවම ඉන්නවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඔය ටික කියන්නෙ මොන ටිකද?
    ඒ ටික ජෙප්පො කියන තැන පෙන්නපන් බලන්න.
    ඇයි හැම ජන්දයක් ඉවර උනාම උන් ඡන්දෙ නොදාපු උන්ට මොඩයෝ කියල බනින්නේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    කරන්න තියෙන්නෙ නෑ මේක රාජපක්ෂලට විරුද්ධව විතරක් කරපු වැඩක් නෙවෙයි සින්හලුන්ටත් විරුද්ධව කරපු වැඩක් කියල එත්තු ගන්නවන එක විතරයි දැන්.

    issara wage hiru derana ta brainwash karanna amarui :rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මට මාලිමාව දින්නත් එකයි නැතත් එකයි බන්. මම ජෙප්පෙක්/මාලිමාවෙ නෙවෙයි. :lol::rofl:

    මගේ වචන බලලා ජෙප්පන්ට/ මාලිමාවට චන්දෙ නොදා බෝම්බ ගහපු උන්ටම දෙන්න ඕන කියල හිතන මරි මෝඩ නූගත්, හිතන්න බැරි, වටිනාකමක් නැති, මූසල ජීවිත වල වරද ගැන තමයි මම කතා කරන්නෙ. :lol:

    උබේ වචන වලින් අර මම කියපු ඔක්කොම වචන උන්ට අදාළයි කියන එක ඔප්පු කරනවා. මමත් දැන් ටිකක් දුරට හිත හදාගෙන තියෙන්නෙ ලංකාවෙ උන්ට කරන්න ඕන විදිය ගැන.

    බයියො කියන්නෙ අපේ වාසියට පාවිච්චි කරල විසි කරල දාන්න ඕන වටිනාකමක් නැති ගූ ගොඩවල් කියන එක මම තේරුම් අරන් තියෙන්නෙ. සමහරවිට ඉස්සරහට මමත් උන්ව පාවිච්චි කරයි 😍😍😍
    ඔය වීඩියෝ එකේ වෝයිස් කට් දෙන නාන ඔච්චර කල් සල්ලි වලට වැඩ කරලා ඔය කොටස විතරක් එහෙම නොකරයි කියල හිතන්නෙ කොහොමද? සලෙට ලේසියෙන්ම බොරු කියලා ඔප්පු කරගන්න පුළුවන් පොයින්ට් ටිකක් නං දීලා තියෙන්නේ. එයා ඔය කියන කාලේ ලංකාවේ හිටියේ නෑ කියල දැනටමත් කියනවනේ.

    වීඩියෝ එක බොරු කියල ඔප්පු කරාම මයින්ලට තිබ්බ කතා කතා ඔක්කොමත් එකත් එක්කම බොරු වෙලා යනවනෙ.

    issara wage hiru derana ta brainwash karanna amarui :rolleyes:
    එහෙම උන් ඕනිම නෑ. ඔය උඩ තියෙන විදියට කරනවා නං.
    ------ Post added on Sep 6, 2023 at 10:04 AM
     
    • Like
    Reactions: ttj

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි හැම ජන්දයක් ඉවර උනාම උන් ඡන්දෙ නොදාපු උන්ට මොඩයෝ කියල බනින්නේ.

    ඒ ටික විතරද?
    මම හිතුවෙ මම කියපු අනිත් ඒවත් එක්ක කියලා.
    මේව මම කියන්නෙ චන්දෙ තියන්න කලින් නේ. දැන් කියන්නෙත් මෝඩයො කියල තමයි. මෝඩකම විතරක් නෙවෙයිනෙ තව ඒව කිව්වනේ. ජෙප්පන්ට චන්දෙ දාන්නෙ නැද්ද කියල බලන්නෙ මම කියන ඒව බලල නං ඒ වගේ උන් ඉන්න තැනක් නියුක්ස් ටෙස්ට් කරන ෆීල්ඩ් එකක් කරන්න ඕන. 😍

    මට නං ඔය ලංකාවෙ වේස බයියො ඔක්කොහ එකපාර මැරිල යනවට කැමතියි. ජෙප්පොත් එහෙම කියනව මම දැක්කෙ නෑ. හැබැයි මම කියනව. මොකද බයියන්ටවත් තමන්ගෙ ජීවිත වටින්නෙ නැති කොට මට කොහොමත් වටින්නෙ නෑ.

    ඕකුන් නිසා මටත් කෙළවෙන එකටයි මම කතා කරන්නෙ. නැත්තං මම කතා කරන්නෙවත් නෑ
     
    • Like
    Reactions: samindi

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    එතකොට සිසිටිවී වල බෝම්බ බැඳන් ඇවිත් තියෙන්නේ රාජපක්ෂගේ, රනිල්ගේ කට්ටිය

    යකෝ බෝම්බ ගහල ISIS වලින් ගහපු එවුන්ට තනතුරු දුන්න, උන්ට ගුණ වැයුවා

    ඒ කියන්නේ ISIS එක RUN කරන්නේ ලංකාවේ දේශපාලුවෝ තමයි එකත් පට්ට

    ලංකාවේ ඉන්න ගොබ්බ හැත්ත

    උන් එක එක කාලෙට අර ජිනීවා එක එනකොට දෙමල කොටි සල්ලි දීල දාන ඇඩ් බලාගෙන ගොන් ආතල් ගන්නවා

    රටේ ඉන්න ගොබ්බ දේශපාලුවෝ ඒකත් කරේ තියන් උන්ට ලකුණු හොයාගෙන යනවා

    මුන් ඔක්කොම කන්නේ රට

    රටේ ප්‍රශ්න රට ඇතුලේ විසඳගන්න ඉන්දියාව හොඳම ආදර්ශයක් උන් දැන් ඇමරිකාවට ඕන විදිහට නටන්නේ නැහැ

    අපේ ගොබ්බ යක්කු

    දේශපාලනේ රටයි ඔක්කොම එකට පටලවන්

    මේ ටිකේ රාජපක්කුන්ට බනිනවා, තව ටික දවසකින් පොනිල්ට බනිනවා
    ඊට පස්සේ තව එකෙක් ගොබ්බ යක්කු
    කොහෙද ? ISIS ඔය බොම්බේ වගකීම බාරගත්තේ, කොහොමත් උන් පිට අකුණක් වැදුනත් එකේ වගකීම ගන්න උන්. වැලේ වැල් නැතුව ඉන්නේ. උබ නම් රාජපක්ෂලාටම පුක දෙන එකෙක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    kohomada?
    Ekata udein sheneta dapu reply eka bapan

    ඒ ටික විතරද?
    මම හිතුවෙ මම කියපු අනිත් ඒවත් එක්ක කියලා.
    මේව මම කියන්නෙ චන්දෙ තියන්න කලින් නේ. දැන් කියන්නෙත් මෝඩයො කියල තමයි. මෝඩකම විතරක් නෙවෙයිනෙ තව ඒව කිව්වනේ. ජෙප්පන්ට චන්දෙ දාන්නෙ නැද්ද කියල බලන්නෙ මම කියන ඒව බලල නං ඒ වගේ උන් ඉන්න තැනක් නියුක්ස් ටෙස්ට් කරන ෆීල්ඩ් එකක් කරන්න ඕන. 😍

    මට නං ඔය ලංකාවෙ වේස බයියො ඔක්කොහ එකපාර මැරිල යනවට කැමතියි. ජෙප්පොත් එහෙම කියනව මම දැක්කෙ නෑ. හැබැයි මම කියනව. මොකද බයියන්ටවත් තමන්ගෙ ජීවිත වටින්නෙ නැති කොට මට කොහොමත් වටින්නෙ නෑ.

    ඕකුන් නිසා මටත් කෙළවෙන එකටයි මම කතා කරන්නෙ. නැත්තං මම කතා කරන්නෙවත් නෑ
    උබ කියන එක බලලා ඡන්දෙ දාන්න නෙවෙයි හැම එකම ඔය පක්ෂේ කියන්නේ ඔය කතා ටිකම තමා ස්ටේජ් වල සැර අඩු කරලා කිව්වට ඔය පක්ෂේ හැම එකාගේම ඔළුවෙ තියෙන්නේ ඕක තමා.

    අපි ඡන්දෙ ඉල්ලන්න මෙහෙම උන්ගෙන් කියල තෙරුන් ගන්නේ නැතුව උන්ට බැන බැන ඡන්දෙ ඉල්ලලා වැඩක් නෑ.
    ------ Post added on Sep 6, 2023 at 10:21 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    Ekata udein sheneta dapu reply eka bapan

    උබ කියන එක බලලා ඡන්දෙ දාන්න නෙවෙයි හැම එකම ඔය පක්ෂේ කියන්නේ ඔය කතා ටිකම තමා ස්ටේජ් වල සැර අඩු කරලා කිව්වට ඔය පක්ෂේ හැම එකාගේම ඔළුවෙ තියෙන්නේ ඕක තමා.

    අපි ඡන්දෙ ඉල්ලන්න මෙහෙම උන්ගෙන් කියල තෙරුන් ගන්නේ නැතුව උන්ට බැන බැන ඡන්දෙ ඉල්ලලා වැඩක් නෑ.
    ------ Post added on Sep 6, 2023 at 10:21 AM

    උන්ගෙ ඔලුවෙ මොනව තියෙනවද කියලා මම දන්නෙ නෑ.

    උබ ජෙප්පන්ට මොකක්ද කරන්න කියන්නෙ?
    අනිත් උන් වගේ මොනවහරි කියලා චන්දෙ ගන්න කියලද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කරන්න තියෙන්නෙ නෑ මේක රාජපක්ෂලට විරුද්ධව විතරක් කරපු වැඩක් නෙවෙයි සින්හලුන්ටත් විරුද්ධව කරපු වැඩක් කියල එත්තු ගන්නවන එක විතරයි දැන්.
    ඒ තැනට එන්නෙ. මේකෙන්ම විතරක් ඒක වෙන්නෙ නෑ. නමුත් ටික ටික සීඩ්ස් පැළ කරනවා මේ දවස්වල. ඕවා එකපාරම පුපුරණවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    උන්ගෙ ඔලුවෙ මොනව තියෙනවද කියලා මම දන්නෙ නෑ.

    උබ ජෙප්පන්ට මොකක්ද කරන්න කියන්නෙ?
    අනිත් උන් වගේ මොනවහරි කියලා චන්දෙ ගන්න කියලද?
    උන් කරන්න ඕනි එක නං මම දන්නේ නෑ.

    ඒත් කස්ටමස්ලට බැන බැන බිස්නස් කරන්න බෑ කියල නං මට තේරෙනවා.

    ඡන්දෙ ඉල්ලන උන්ටම පළු යන්න බැන බැන උන්ගේ මයින්ඩ් එක තේරුම් ගන්නේ නැතුව කොච්චර මහන්සි උනත් වැඩක් නෑ. මයින්ල කරේ උන්ගේ මොළේට තේරෙන විධියට ඒ මිනිස්සු ටිකගේ සපොට් එක ගන්න එක. ඒක එකම විදිය නෙවෙයි නෙ තව විධි ඇතිනේ. ඕකට creative විධියට adrees කරන්න බෑ කියන්නේ ඡන්දෙ දිනුවත් වෙනසක් නෑ කියන එක.