Sri Lanka considers banning mini-skirts

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ps786771.jpg
    5038079redheadedgirlsta.jpg



    Mini Skirts witharak newei. Issarahata thava thava Rules ei

    1) දනහිසට පහලින් ඇඳුම තියෙන්න ඔනේ.

    2) ඇඳුමේ අත ප්ර්දේශය අවම වශයෙන් අඟල් 4 ක් තියෙන්න ඔනේ.

    3) ඇඳුමක කර ප්ර්දේශය අවම වශයෙන් අඟල් 2ක් තියෙන්න ඕනේ

    4) පිට ප්රරදේශය නිරාවරණය වීම අඩුකරන්න ඕනේ. Undergarments කිසිම වෙලාවක පිටතට පෙන්නේ නැති වෙන්න ඕනේ. පිට නිරාවරණය කරන්න පුලුවන් අඟල් 4 ක් විතර පමණයි.

    5) ස්කිනී වගේ ඇඳුම් තහනම් කරන්න ඕනේ.

    6) සාරිය අඳින කොට බඩ පේන්නේ නැතිවෙන්න ඕනේ. කාන්තාවන්ගේ කිසිම ඇඳුමක බෙල්ලේ සිට අඟල් 3 ක සිට දනහිස දක්වා වන ප්ර්දේශය කවර ආකාරයෙන්වත් පෙනෙන්නට නොතිබිය යුතුයි.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    kamak ne habey denima ithuru karala :)

    ඩෙනිමත් තහනම් කලොත් මොකද කියන්නේ... කමක් නෑ ගව්ම තහනම් කලේ නෑ කියල හිතනවද....... ඈදුමක් කියන දේ තමන්ට කෑමති විදිහට අදින්න නිදහස තියෙන්න ඔනි........ ආන්ඩුවට තියෙන වෑඩේ මිනිස්සු අදින්නේ මොනාද කියල හොය හොය ඉන්න එකද..... ඒ වගේ සිගිති දෙවල් කරන්නද අපි චන්දේ දුන්නේ....... දෑන් ඔය කාලකන්නි ටික කරන්න හ්දන්නේ බොරුවට මොනාහරි කරනව කියල පෙන්නන්න පොඩි සන්දර්ශනයක් දාන එකයි.....
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,339
    4,646
    113
    නොපෙනෙන මානයේ
    ඩෙනිමත් තහනම් කලොත් මොකද කියන්නේ... කමක් නෑ ගව්ම තහනම් කලේ නෑ කියල හිතනවද....... ඈදුමක් කියන දේ තමන්ට කෑමති විදිහට අදින්න නිදහස තියෙන්න ඔනි........ ආන්ඩුවට තියෙන වෑඩේ මිනිස්සු අදින්නේ මොනාද කියල හොය හොය ඉන්න එකද..... ඒ වගේ සිගිති දෙවල් කරන්නද අපි චන්දේ දුන්නේ....... දෑන් ඔය කාලකන්නි ටික කරන්න හ්දන්නේ බොරුවට මොනාහරි කරනව කියල පෙන්නන්න පොඩි සන්දර්ශනයක් දාන එකයි.....

    මුන් කරන්නෙ මොකක් හරි උඩදදා ඉන්න පුළුවන් දෙයක් අල්ලගෙන කාලෙ කන එක ... කාලයක් යුද්ධෙ අල්ලගෙන හිටිය ... ඊට පස්සෙ විජාතීය කුමන්ත්‍රණ ... පාන් පිටි ත්‍රස්තවාදය ... අනෙ අම්මප මුන් කියන කියන පදේට නටන්න බලන් ඉන්න මිනිස්සුත් ඉන්නවනෙ මේ රටේ ... උන්ට හොඳනම් අපිට මොකෝ :D :D
     

    Mahakaira

    Member
    Jan 5, 2011
    1
    0
    0
    Sri Lanka must do the following in keeping with its ancient heritage, now that porn, kissing and holding hands under umbrellas have been banned:

    Ban miniskirts for women (Scottish kilt OK for men only on special occasions)

    Ban shorts for women. Women tourists must adhere to strict dress codes before getting a visa (new visa rules to come)

    Ban bikinis and swimsuits. No bare female flesh above the kneecap should be visible. Tourists will need to learn how to swim in a diya-redda (or women’s wraparound bathing shroud), or go to Thailand instead

    This leaves one place where bare forbidden body parts are visible to the salivating public. Yes, Sigiriya, where painted damsels show huge bare breasts. SL Government must paint over these tantalizing and lascivious body parts with black tar, forever. Like Taliban blew up historic Bamiyan Buddhas, SL’s po-faced government must paint up, blow up, or scratch off the Sigiriya frescoes with a sand blaster. Viva Rajapakasdvipa
     

    boas

    Member
    Feb 6, 2011
    8
    0
    0
    i condemn these Taliban laws we want freedom and sexuality is not a terrible thing according to psychological view it relaxed human mind.we live in 21st century not in feudal era .isri lanken women wore down the waist until Portuguese coming .sexuality was not considered strange thing.
     

    boas

    Member
    Feb 6, 2011
    8
    0
    0
    bravo priyankara i respect you my friend .if there were not people like you and us people live in stone era