Sri Lanka Cricket elections set for May 19

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka Cricket's elections will be held at the board's Annual General Meeting on 19th May, SLC has announced, with the deadline for nominations set for April 27. Incumbent President Thilanga Sumathipala confirmed that he would run for another two-year term following recent changes to Sri Lanka's Sports Law.

    "The Minister of Sports recently changed the Sports Law so that you can hold office for four years," explained SLC President Thilanga Sumathipala. "We strongly believe that elections should be held once in two years, and the Sports Law says you can get reelected after two years."

    Sumathipala also revealed that changes could be expected to the make up of his team, with certain members opting out due to other engagements such as present SLC Secretary Air Commodore Roshan Biyanwala. The core of his team however is expected to remain the same with the likes of Vice Presidents, K. Mathivanan and Mohan De Silva, and Treasurer Shammi Silva likely to contest.

    Despite having been ousted several times on legal grounds Sumathipala is yet lose an SLC election, as such he is favoured to win reelection, though his opponents are yet to be announced.

    Following the elections there will also need to be a decision taken on SLC's selection committee, whose term is due to end on May 15. That decision though will need to be approved by Sri Lanka's Sports Minister, the identity of whom will only be known following a soon to take place Cabinet reshuffle.

    espncricinfo
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වැඩක් නැහැ බං..
    මහින්ද පොහොට්ටුවෙන් ඕකට අනිත් පැත්තෙන් දැම්මත් බුකීපාලයා දිනනවා..
    ඌ ක්ලබ් වලට ගෙවලා ඡන්ද සෙට් කරලා තියෙන්නේ..
    ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහන්නෙවත් නැති නමක්වත් අහලා නැති
    ඒත් ඡන්දෙ තියෙන ක්ලබ් කොච්චර තියෙද?
    උන් බුකීපාලයා සල්ලිවලට අල්ලලා ඉවරයි,
    ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරලා ක්ලබ් අඩු කරලා හරි විදියට ඡන්දයක් තිබ්බොත්
    හරි කෙනෙක් පත්වෙයි,
    නැත්නම් ඉතිං විසුරවලා අතුරුපාලක මණ්ඩලයක් ගේන්න ඕන..
    ඒත් මයිත්‍රී ඒක කරන්නේ නැහැ බුකීපාලයා ඌ ලිස්ට් එකෙන් දාපු එකෙක් නිසා..
    හවුල් ආන්ඩුවේ එකඟතාවයට අනුව ක්‍රීඩා ඇමතිකමත් ශ්‍රීලනිපයට තියෙන්නේ..
     
    ado aya athuru palaka mandala awoth icc ekan lankawe cricket ban karai :baffled::baffled:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ado aya athuru palaka mandala awoth icc ekan lankawe cricket ban karai :baffled::baffled:

    එහෙම වෙන්නේ නැහැ මචං
    ඒකත් බුකීපාලයා ගොතපු බොරු කතාවක්..
    අයිසීසී එකට ඕන කරප්ශන් ෆ්රී යන්න..
    මූව එලවනකම් හොඳ හිටපු ප්ලේයර්ස්ලා එකෙක් එන්නේ නැහැ උදව්වට..
    මුගේ කටු ලොවන දෙතුන් දෙනෙක් විතරයි ඉන්නේ

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වැඩක් නැහැ බං..
    මහින්ද පොහොට්ටුවෙන් ඕකට අනිත් පැත්තෙන් දැම්මත් බුකීපාලයා දිනනවා..
    ඌ ක්ලබ් වලට ගෙවලා ඡන්ද සෙට් කරලා තියෙන්නේ..
    ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහන්නෙවත් නැති නමක්වත් අහලා නැති
    ඒත් ඡන්දෙ තියෙන ක්ලබ් කොච්චර තියෙද?
    උන් බුකීපාලයා සල්ලිවලට අල්ලලා ඉවරයි,
    ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරලා ක්ලබ් අඩු කරලා හරි විදියට ඡන්දයක් තිබ්බොත්
    හරි කෙනෙක් පත්වෙයි,
    නැත්නම් ඉතිං විසුරවලා අතුරුපාලක මණ්ඩලයක් ගේන්න ඕන..
    ඒත් මයිත්‍රී ඒක කරන්නේ නැහැ බුකීපාලයා ඌ ලිස්ට් එකෙන් දාපු එකෙක් නිසා..
    හවුල් ආන්ඩුවේ එකඟතාවයට අනුව ක්‍රීඩා ඇමතිකමත් ශ්‍රීලනිපයට තියෙන්නේ..

    :yes::yes::yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    එහෙම වෙන්නේ නැහැ මචං
    ඒකත් බුකීපාලයා ගොතපු බොරු කතාවක්..
    අයිසීසී එකට ඕන කරප්ශන් ෆ්රී යන්න..
    මූව එලවනකම් හොඳ හිටපු ප්ලේයර්ස්ලා එකෙක් එන්නේ නැහැ උදව්වට..
    මුගේ කටු ලොවන දෙතුන් දෙනෙක් විතරයි ඉන්නේ

    na ban icc ekan pili ganne na Committee icc ekan giya para gov ekan case damma okata ikamata election ekak thiyanna kiyala un Committee pilganna ba kiyala ita passe thama sport minister madihath wela ikmata election ekakata giye ,machan uba ara kiva club seen eka nam atha club gana adu karanna ona niva :yes::yes: