Sri Lanka Cricket Invitational T20 League 2021

dilann

Well-known member
  • Jul 6, 2018
    14,544
    40,078
    113
    එකමත් එක රටක
    Apita Oni Hoda left arm swing fast bowler kenek. 135kmph -140kmph wage Karana.
    ඩිල්ෂාන් මදුසංක ඉන්නව. vaas සෑහෙන ඌ ගැන කතා කරල තිබ්බා. වාස් ම තමයි මම හිතන්නේ හොයාගෙන u19 වලටත් යැව්වේ. squad එකෙත් හිටිය මතක විදියට SA වලද කොහෙද.

    Batting side eke Oni consistent No.3,4 batsmanla dennek. Inna set ekama aul.
    no 5 නම් අසලංක හොදයි. දැන් ඉන්න උන්ගෙන no 4 ඉතින් දනා තමයි. ඔතනට හරි no 3ට හරි දිම්ම ගෙන්න පුලුවන් නම් හොදයි ODI වලට. t20 නම් ඕන එකෙක්.
    ------ Post added on Aug 9, 2021 at 9:43 PM
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    14,607
    5,271
    113
    Arkham City
    ඩිල්ෂාන් මදුසංක ඉන්නව. vaas සෑහෙන ඌ ගැන කතා කරල තිබ්බා. වාස් ම තමයි මම හිතන්නේ හොයාගෙන u19 වලටත් යැව්වේ. squad එකෙත් හිටිය මතක විදියට SA වලද කොහෙද.


    no 5 නම් අසලංක හොදයි. දැන් ඉන්න උන්ගෙන no 4 ඉතින් දනා තමයි. ඔතනට හරි no 3ට හරි දිම්ම ගෙන්න පුලුවන් නම් හොදයි ODI වලට. t20 නම් ඕන එකෙක්.
    ------ Post added on Aug 9, 2021 at 9:43 PM
    Dilshan Madusanka Hungama Vijayaba eke, unta u19 cricket team rkakuth na iscoleta, uge wasanawata net balling chance ekak hambela Hambanthota ground eke, eken thma uwa hoya gaththe. Oya wage maga arena un keeyak adda lankawe :rolleyes:


    Anna SLC red eke 3kata corona :baffled: Mohomed Shiraz Nishan Vimukthi, thawa official kenektai :eek:
     
    • Like
    Reactions: dilann