ආණ්ඩුවෙන් උන්ට මැච් ගහල හම්බෙන සල්ලි ගන්න හදන්නේ, ආණ්ඩුවට සල්ලි නැති නිසා ,ලගදීම රජයේ සේවකයන්ගේත් පඩි කපයි. උන් මහන්සි වෙලා සෙල්ලම් කරලා උන්ගේ ටලෙන්ට් එකෙන් ගන්න සල්ලි ඇයි කපන්නේ. උබල කව්රුත් කැමතිද උබල මහන්සියෙන් හම්බ කරන පඩිය අඩු කරනවට? අන්න ඒ වගේ තමයි.
අනික හැමෝටම National Team එකට play කරන්න බ නේ ,ඉතින් ලොකු ගානක් හම්බෙන එක සාදාරනයි, coz of skill and talent.