Sri lanka cricket truth

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes: ඊයෙත් අපි අන්තිම ඕවරේ වෙනකන් මැච් එක ගෙනාව :yes: වෙනද නං විකට් පහක් ගියා කියන්නේ ආය එතනින්ම මැච් එක ඉවරයි බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ.

    අන්න ඒකයි බං :yes:
    PP විකට් හතරක් වැටිලා තියෙද්දී ඔහොම ගොඩ දාපු කාලයක් මතක් නැ :cool:
    එකෙක් රේප් කපලා ගොන් කතා කියන්න එපා කියලා.
    මම ඌට කියන්නේ මොකක්ද කියපු ගොන් කතාව කියලා කියපන් :yes:
    බොලින් අවුල් ඒක පිළිගන්න වෙනවා.