මචන් මට පොඩි කරුනු කීපයක් දැනගන්න ඔන. ඉස්සර අපි මැච් එකක් බලද්දි දන්නව පැරදෙනවද නැද්ද කියල ඒ කියන්නේ බැලුවෙ නැතත් දිනල සුපිරිම සෙට් එකක් හිටියේ. රෑන්ක් වල උඩම අපේ උන් හිටිය. අඩෝ හරිම දුකයි බන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ? මේලෝ රහක් නැති පීචං බන්ගලියෝ අපිට සද්දේ දාන්න තරම් බලවත් වෙලා. හරිම දුකයි. කවදාවත් අපි කතා නොකරපු බංගලියෝ අපේ වීරයෝ වෙලා ඒවට වීඩියෝ හදල (නයා) කොහේවත් නැති හිටපු මේ හිගන්නෝනට බාල්දු වෙන්න වෙලා... මට කියපල්ලා මේකට ප්රදානම හේතුව උනේ අපේ හිටපු සෙට් එක අයින් උන නිසාද? නැත්නම් මේ ඉන්න ටීම් එකට දේසපාලනේ බලපෑම් ඔන එපාකම් නිසා මේ ක්රිඩාව බිද වැටිලද? මොකක්ද මේ........ !!!!
මේ ක්රිඩාව ගොඩ ගන්න මොනාද කරන්න ඔන
අපිට ආපහු වර්ල්ඩ් කප් එක සිහිනයක්ම වේවිද?
උබලගේ අදහස් කියපල්ලා මචන්.
සිරාම දුකයි බන්.. එහෙන් රට එන්න එන්න අවුල් වෙනව ඒ මදිවට බැබලි බැබලි තිබ්බ අපේ ක්රිඩාව හෑල්ලුවට ලක්වෙලා....
බුදු සරනයි.!!!
https://m.facebook.com/story.php?story_fbid=395429004202543&id=167836606961785

Last edited:

රටට වෙලා තියෙන දේමයි ක්රිකට් වලට වෙලා තියෙන්නෙත්