Sri Lanka Cricket

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,717
    9,378
    113
    1106733841bayliss2.jpg

    ලංකාවේ ක්‍රිකට් සඳහා ස්ථාවර පරිපාලනයක් අවශ්‍යයි

    ශ්‍රී ලංකාවට ස්ථාවර ක්‍රිකට් පරිපාලනයක් අවශ්‍ය වී ඇති බව පුහුණුකරු ට්‍රෙවර් බෙලිස් පවසයි.

    දේශපාලන මැදිහත්වීම් වලින් තොරව ක්‍රීඩකයින්ට ක්‍රීඩාව කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම සඳහා මෙම පරිපාලනය අවශ්‍ය බව ඔහු පෙන්වාදෙයි.

    ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට පෙර සිට මාස 18 ක කාලයක් හොඳින් පුහුණුවීම් සහ ක්‍රීඩා කළ බව හෙතෙම පෙන්වාදෙයි.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් පුහුණුකිරීම සඳහා ඉදිරිපත් වීමට මාවන් අතපත්තු කැමැත්ත පළ කර ඇති බව වාර්තා‍ වේ.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරු වශයෙන් චම්පක රාමනායකත් පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් රුවන් කල්පගේත් කටයුතු කරයි.

    මාවන් අතපත්තු සිංගප්පූරු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කර තිබේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,378
    113
    ònna balala mallen panala.me kathawaenma therenawa politics lankawe cricket wala gawila kiyala:growl:
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    fielding coach should be none other than ROSHAN MAHANAMA.... :rolleyes:
    he's the best fielder sri lanka cricket produced... :yes::yes:
    unfortunately he's a match referee now... :(:(