sri lanka custom officer

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    UGC approval eka ube campz ekata thiyanawa nam puluwan machan. EXAM ekak thiyanawa eken 120i ganne mulma 120 dena wedima lakunu ganna.
    ita passe ASO kenek vidihata thamai wetenne. e positin eke 8yrs hitiyanama ASO II wenawa. ita passe 2yrs walin CSO wenawa... push ekak one machan...

    uba gihin set wena team eka hora badu allana gaane ubalata % gaanaka commision ekak hambenawa.
    machn thanks a lot for ur reply, thanks again :) :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,375
    22,017
    113
    Gotland
    hmmmmmmm
    ay sakada? :cool:

    මගේබඩුපෙට්ටියක් එනවා බේරලා දියන් පුටෙ

    අයි බං DHL,FedEx,UPS ගේන පොඩි පොඩි දේවල වලටත් හිතු හිතු බදු අයකරන්නේ. මට එවපු ටොපි පර්සලයකටත් 3000/= ගහල තිබ්බ. (UPS)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    degree එකකින් යන්න පුලුවන්. exam එකක් තියෙනවා. ඒකේ ලකුණු ගත්ත අය ගන්නවා. හැබැයි ඉතින් දේශපාලුවෙක්ගේ පස්ස ලෙවකන්න පුලුවන් නම් ( මම කියන්නේ රටේ ඉහලම තැන් වල ඉන්න එවුන්ගේ ) ජොබ් එක ලැබෙයි.අපි කොච්චර දක්ෂ වුනත් ඉහලින් එන දේශපාලු පත්වීම් වලින් එවුන් ගන්නවා :(
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මගේබඩුපෙට්ටියක් එනවා බේරලා දියන් පුටෙ

    අයි බං DHL,FedEx,UPS ගේන පොඩි පොඩි දේවල වලටත් හිතු හිතු බදු අයකරන්නේ. මට එවපු ටොපි පර්සලයකටත් 3000/= ගහල තිබ්බ. (UPS)

    :lol::lol::lol::lol:
     
    සිරා මචන්. මගේ ඩිග් එක මේකට පට්ටම රිලේටඩ් මචන්. එත් අපේ එකට තාම UGC හම්බේලා නැහැ. තාම Audits යනවා.. මම කනේක්ශන් එකක් හදාගෙන CV එක යැව්වා. කස්ටම් එක Financial ministry එක යටතේ නේ තියෙන්නේ. ඉතින් මට ජනාධිපතිගෙ හරි ලක්ශ්මන් යාපාගේ හරි ලියුමක් අරන් එන්න කීවා UGC නැතැ හින්ද,අගමැතිගෙන් ලියුමක් තිබ්බත් බැහැයි කිව්වා ජනාධිපති දන්නේ නැතුව :cool::cool::cool:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    UGC approval eka ube campz ekata thiyanawa nam puluwan machan. EXAM ekak thiyanawa eken 120i ganne mulma 120 dena wedima lakunu ganna.
    ita passe ASO kenek vidihata thamai wetenne. e positin eke 8yrs hitiyanama ASO II wenawa. ita passe 2yrs walin CSO wenawa... push ekak one machan...

    uba gihin set wena team eka hora badu allana gaane ubalata % gaanaka commision ekak hambenawa.

    ASO nemey ban ASC kiyala kiyanne (assistant superintendent of custom)
    ita passe DSC (deputy superintendent of custom)
    ita passe sc (superintendent of custom)
    ita passe DDC (deputy director of custom) Benat rathnayakath dan DDC kenek..
    ita pase DC (director of custom)
    itapasse ADGC (additional director general of custom)
    anthimata DGC (director general of custom)

    me inne danta inna DGC

    Dr. Neville Goonewardena

    dgc2.jpg

    Oya kawruth menna meyata Yatay...

    mahindarajapaksa300.jpg

    mokada meyane mudhal amaathyansaya baara amthii
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සිරා මචන්. මගේ ඩිග් එක මේකට පට්ටම රිලේටඩ් මචන්. එත් අපේ එකට තාම UGC හම්බේලා නැහැ. තාම Audits යනවා.. මම කනේක්ශන් එකක් හදාගෙන CV එක යැව්වා. කස්ටම් එක Financial ministry එක යටතේ නේ තියෙන්නේ. ඉතින් මට ජනාධිපතිගෙ හරි ලක්ශ්මන් යාපාගේ හරි ලියුමක් අරන් එන්න කීවා UGC නැතැ හින්ද,අගමැතිගෙන් ලියුමක් තිබ්බත් බැහැයි කිව්වා ජනාධිපති දන්නේ නැතුව :cool::cool::cool:

    umbe degree eka mokadda ? koheda kale ?
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Custom eke rate ekakata ( wataliimakata) sahabagi wela eka hari giyoth eken 55% ekata sahabagi una custom eke aya athara bedenawa..

    custom eka gana tawa danaganna tiyenawanm ahanna....
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    degree එකකින් යන්න පුලුවන්. exam එකක් තියෙනවා. ඒකේ ලකුණු ගත්ත අය ගන්නවා. හැබැයි ඉතින් දේශපාලුවෙක්ගේ පස්ස ලෙවකන්න පුලුවන් නම් ( මම කියන්නේ රටේ ඉහලම තැන් වල ඉන්න එවුන්ගේ ) ජොබ් එක ලැබෙයි.අපි කොච්චර දක්ෂ වුනත් ඉහලින් එන දේශපාලු පත්වීම් වලින් එවුන් ගන්නවා :(

    Not agree with you bro..
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    political push 1k nathuwa mukuth ba ban.podi podi ewunuth madi hoda thadayekgen push 1k thibbanan goda.wena mona magula thibbath wadak na.
    matath issara oya idea 1 heeniyata thibba.passe atha arala damma.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මගේබඩුපෙට්ටියක් එනවා බේරලා දියන් පුටෙ

    අයි බං DHL,FedEx,UPS ගේන පොඩි පොඩි දේවල වලටත් හිතු හිතු බදු අයකරන්නේ. මට එවපු ටොපි පර්සලයකටත් 3000/= ගහල තිබ්බ. (UPS)

    :oo:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Custom eke rate ekakata ( wataliimakata) sahabagi wela eka hari giyoth eken 55% ekata sahabagi una custom eke aya athara bedenawa..

    custom eka gana tawa danaganna tiyenawanm ahanna....

    ammata dan 55k karadala.. 50k mahaa bandagareta 50k customs officers lata set wenwai kiyala kiwe.. ado maxxa banz... :) :) 1st degree infoemation ekak nam ekenuth 60% buwata :P :P miniha customs officer kenek nam uta ithin ticket ekak eduna wage thamai :D :D :D