sri lanka custom officer

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Custom officer kenek wenna nam monawada one requirements?
    rajaye university wala degree witharada pili ganne.SLIIT eke degree eka pili gannawada ? females ayata yanna puluwanda ?

    ubata moko ekaparatama custom officer kenek wenna hithune
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කස්ටම් එක කියන එක ඔය තමරම්ම අවුල් තැනක් නෙමෙයි. ගොඩක් වෙලා තියෙන්නේ කට්ටිය දන්නේ නැහැ එකේ වෙන එව්වා. කස්ටම් ඔෆිසර් කෙනෙක්ට සල්ලි තියනව දැක්කහම හිතන්නේ පගාව කියලා.. එහෙම නෑ.. උන්ට නිකම්ම සල්ලි හම්බේනවා වැඩකට සෙට් වෙලා ඒක ඇල්ලුවොත්, එ අල්ලපු හොර බඩුවේ මුලු වටිනා කමෙන් 55% බෙදිලා යනවා කට්ටිය අතරෙ.(ඉස්සර 50යි දැන් 55 කරලලු) එහෙමයි සල්ලි හම්බේන්නේ. හැබේයි අනිත් සීන් එකෙන් හොයන්නත් පුලුවන්z.
    ලන්කාවේ එකම ඒසී කරපු හිර කූඩුව තියෙන්න කස්ටම්ස් එකේ හි හිහි
     
    සිරාවට.. මේ තියෙන්න CUSTOM head office එක.
    c36020120822125835.jpg

    කොටුව station එක ඉස්සරහට ඇවිත් ඉස්සරහ බලපන් ..මේක තමයි ලන්කාවෙ වැඩිම වියදමක් දරපු රජයේ ගොඩනගිල්ල. බිලියන 4.4.. තම හදල ඉවරත් න.. ඉවර උනාම් කියක් වෙයිද ?( මට නම් මේක ගෙදර වගේ )මේක ඇතුලෙ තමයි උබ කියපු හිර කූඩු තියෙන්නේ.CUSTOM එකේ ඉන්න එකෙක් ට සල්ලි වලින් නම් අඩුවක් නෑ ....ඉට වඩා custom එකෙ කිව්වාම ලැබෙන පිලිගනීම සල්ලි වලට ගන්න බෑ මන් දැක්ක driver කෙනෙක් ගාවත් standerd charted platinum (limit is 200,000) එකක් තියෙනව. ඉතින් තව කවර කතාද ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලජ්ජා, බය නැතුව පගාව ගන්න පුළුවන් වෙන්න ඕනි.:no: :no: :no:

    ඒ විතරක්ම්දි තමන්ගේම කෙනෙක් ගෙන් උනත් වෙන එකෙක් ලව්වා හරි ගාන කප්පවා ගන්න තරම් කපටිකම තියෙන්න ඕනේ:angry:

    :lol::cool:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සිරාවට.. මේ තියෙන්න CUSTOM head office එක.
    c36020120822125835.jpg

    කොටුව station එක ඉස්සරහට ඇවිත් ඉස්සරහ බලපන් ..මේක තමයි ලන්කාවෙ වැඩිම වියදමක් දරපු රජයේ ගොඩනගිල්ල. බිලියන 4.4.. තම හදල ඉවරත් න.. ඉවර උනාම් කියක් වෙයිද ?( මට නම් මේක ගෙදර වගේ )මේක ඇතුලෙ තමයි උබ කියපු හිර කූඩු තියෙන්නේ.CUSTOM එකේ ඉන්න එකෙක් ට සල්ලි වලින් නම් අඩුවක් නෑ ....ඉට වඩා custom එකෙ කිව්වාම ලැබෙන පිලිගනීම සල්ලි වලට ගන්න බෑ මන් දැක්ක driver කෙනෙක් ගාවත් standerd charted platinum (limit is 200,000) එකක් තියෙනව. ඉතින් තව කවර කතාද ?

    සිරා බන්.මගේ එකම හීනේ ඕකට එන එක/සල්ලි හිදම නෙමෙයි බන්z මම ඔය ෆීල්ඩ් එකට පට්ටම ආසයි. ලොවෙත් මචන්z. උබ නම් පින් කාරයෙක් කියහන්කෝ බන්
     
    Aug 31, 2011
    399
    43
    0
    hii

    Today
    Piligath campus ekakin labagath Degree...general to 1st class ok

    Usa 5'4"

    Exam ekata marks 75%
    Qualification n interview 25%

    Before 2006...

    Essarana IQ 1 hour paper and english papper witarai,,,interview marks dun naha

    Exam mark walata witarai gatte

    Mahinda Chinthaney yatathey wenas una...Dan 25% denne interview ekedi

    ekiyanne dannawa neda widiha...Bribery or political denne e 25
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    Today
    Piligath campus ekakin labagath Degree...general to 1st class ok

    Usa 5'4"

    Exam ekata marks 75%
    Qualification n interview 25%

    Before 2006...

    Essarana IQ 1 hour paper and english papper witarai,,,interview marks dun naha

    Exam mark walata witarai gatte

    Mahinda Chinthaney yatathey wenas una...Dan 25% denne interview ekedi

    ekiyanne dannawa neda widiha...Bribery or political denne e 25
    thnx for the info :) :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    custom eke inna hamotama paga gahanna baha. Watena thana anuwa thama gahanna puluwanda barida kiyala theerane wenne.
    Waraye inna kattiya thama wadiyenma hoyanne. post office eke inna kattiya thama aduwenma mama danna widiyata.

    custom officers la boho wita golayek dala thama pagawa ganne ewagema ewa deal karanne. Enisa allanna amarui. ewagema normal minissunta warayata phone ekak wath geniyanna bari nisa video ekak wath karanna widiyakuth na dakkath.

    waraye gate eka door eka arina security indan siyalu dena pagawa gannawa. ewagema gena onama baduwak seal kadala hoara kam karanawa. ewata kawruth waga kiyanneth na insurance walin api cover kara ganna ona.

    custom officer kiyanne wadagath job ekak. Namuth job ekata yana aya 90% ekata yanne pagawa gahanna. Deshapalanaya karanna yanawa wagema thama.

    Good luck! :D