machan mama trial pennala pass una last june 12 wenida. thaama license card eka awe naa ne.

mata card eka enda masa eka hamarak wtra giya.samahara welawata kal ynawa.strike ehemath thiyenawa ne![]()




මටනම් medical එක ගන්න එක එපා වුනා
උබල ලයිසන් ගන්න යනවනම් වේරහැර එකෙන්නම් medical එක කරගන්න එපා නුගේගොඩ head office එකෙන් කරගෙන යන්න
ලර්නර්ස් වලින් නැතුව ගියොත් trial fail කරන scene එකක්ද තියෙන්නෙ?


මචන් උබේ thread එකනම් බොහොම වැදගත් වුන මට මම ගිය සතිය ගියා මෙඩිකල් ටෙස්ට් එකටයි දිනයක් දාගන්න
මචන් උබ කිව්ව නුගේගොඩ CTB බිල්ඩින් එකේ තියෙන රජයේ ප්‍රවාහන වෙද්‍යායතනයෙන් මට madical ගන්නයි තිබුනේ![]()
මටනම් medical එක ගන්න එක එපා වුනා
උබල ලයිසන් ගන්න යනවනම් වේරහැර එකෙන්නම් medical එක කරගන්න එපා නුගේගොඩ head office එකෙන් කරගෙන යන්න
![]()


ඒල කොල්ලකේ ඔය වගෙ බොක්කනේ දාන ඒකේක් දැක්කමයි මම ලයිසන් අරන් අවුරැදු 20 වනෙවා බං ඒත් මෙකට ගොඩාක් මහන්සි වේලා තියනෙවා අනිත් ඒවුන් ගොඩදාන වුන් හරි අඩුයි අද සමාජෙ
Thanks Tread eka help una weda tika karaganna . licence gaththa
Rep +7


thanks. rep returned

prashna keepayak tiyenawa. danna aya uttara dena lesa illa sitimi..
1. IDL eka ganna apply karapu dawase idan normally kochchara kal yanawada?
2. driving license eka expire wenna kalin apahu update karaganna puluwanda? rata yana kenekuta nathuwa karanna widiyak nane
1.normally week ekak wage.
2.okata period ekak tiyenawa mama hitana widiyata, expire wenna 3months walata wage kalin aye medical eka karala renew karaganna puluwan.
special requirement kiyala, 1yr wage kalin daganna puluwan wei. narahenpitin ahapan gihin counter ekakin hariyatama

