patta ban. mamath licence eka ganda inne, monawath danagena hitiye naha. dan ithin dannawa kohomada karaganne kiyala. thanks boss. Rep + 


අපේ ෆේල් වෙච්ච බුවෙකුත් එක්ස්සැමිනර් ට කියල පාස් කරලා දුන්නා.. වටිනා ලිපියක් ස්තුතියි යාලුවා..
machan mata tiyenne bike license witarai light vehicle gannawanam kiyak gewanta weida...? kochara kal inta weida...?
+6
patta ban. mamath licence eka ganda inne, monawath danagena hitiye naha. dan ithin dannawa kohomada karaganne kiyala. thanks boss. Rep +![]()

Elaz.. thiyana eka renew kara ganna loku kattak kanna oneda ban...
මට නම් 8000 විතර ගියේ. light vehicle වලට. එක දවසයි ලර්නස් ගියේ මට කලින් ඩ්රයිවින් පුළුවන්. කිසි අවුලක් උනේ නෑ ලර්නස් එකේ අක්කි මාර හොදයි..අපේ ෆේල් වෙච්ච බුවෙකුත් එක්ස්සැමිනර් ට කියල පාස් කරලා දුන්නා.. වටිනා ලිපියක් ස්තුතියි යාලුවා..
machan original birth certificate aka nattam copy aka sahathika karagannne kohomada ? kata kiyalada ?
machan mama giye Rathna Learners ekata...ethana nam supiri service eka machan... baninne ne...bike & 3wheel purudu karana eka nam poddak pandithai....jagath aiya(van) & shantha aiya(car) nam pattama instructorsla 2nek...mama me unta kade yanawa nemei...eth math gaththe ethanin...kemathi nam palayan..



