Sri Lanka Driving License Process A-Z - ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    machan, A1 (<=100cc) category license eken Honda Dio (110cc) bike eka drive karata awlak nadda?

    100cc category license එකක් ගත්තාම Honda Dio (110cc) බයික් එකක් පදින්න පුලුවන්ද?

    එහෙම අවුලක් නෑ බං.:) කැටගරි එක බයික් නෙ. :P

    ලයිසන් එක කල් පිරිලා තියෙද්දී එක අලුත් කරගැනීම සදහා ක්‍රියා පටිපාටිය කොහොමද

    පරන ලැයිසොම එක්ක අලුතෙන් මෙඩිකල් එක අරන් යන්න ඕන (නුගේගොඩින්) :nerd:
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ඉදලා ඉදලා ගියා බොල ට්‍රාල් පෙන්නන්ඩ ,මු මන් වමෙන් ගියේ නෑ කියල fail කරලනේ,line එකට අඩියක් විතර එහායින් ගියේ,දැන් ඉතින් ආය පලකො,කියක් ගෙවන්නන ඕනද බන් .:no::no::no::no:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    සිම් එක එන අලුත් එක අලුත් කරනකොට ආයිත් මෙඩිකල් පෙන්නන්න ඕනෙද ?

    කලින් මේක අදාළ උනේ බර වාහන පදින අයට විතරයි ..... දැන් සැහැල්ලු වාහන පදින අයටත් ඕක අදාලද ?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඉදලා ඉදලා ගියා බොල ට්‍රාල් පෙන්නන්ඩ ,මු මන් වමෙන් ගියේ නෑ කියල fail කරලනේ,line එකට අඩියක් විතර එහායින් ගියේ,දැන් ඉතින් ආය පලකො,කියක් ගෙවන්නන ඕනද බන් .:no::no::no::no:

    500da koheda ban.:baffled:

    සිම් එක එන අලුත් එක අලුත් කරනකොට ආයිත් මෙඩිකල් පෙන්නන්න ඕනෙද ?

    කලින් මේක අදාළ උනේ බර වාහන පදින අයට විතරයි ..... දැන් සැහැල්ලු වාහන පදින අයටත් ඕක අදාලද ?

    medical pennanna ona ban renewal ekakdi.750i:(
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    L පර්මිට් ගත්තට පස්සේ ට්‍රයල් පෙන්නන දවස කොහොමද හරියටම දැනගන්නේ.මගේ දැනට bike තියෙනවා
     
    Last edited: