ලයිසන් එක කල් පිරිලා තියෙද්දී එක අලුත් කරගැනීම සදහා ක්රියා පටිපාටිය කොහොමද

machan, A1 (<=100cc) category license eken Honda Dio (110cc) bike eka drive karata awlak nadda?
100cc category license එකක් ගත්තාම Honda Dio (110cc) බයික් එකක් පදින්න පුලුවන්ද?
කැටගරි එක බයික් නෙ. 
ලයිසන් එක කල් පිරිලා තියෙද්දී එක අලුත් කරගැනීම සදහා ක්රියා පටිපාටිය කොහොමද

ඉදලා ඉදලා ගියා බොල ට්රාල් පෙන්නන්ඩ ,මු මන් වමෙන් ගියේ නෑ කියල fail කරලනේ,line එකට අඩියක් විතර එහායින් ගියේ,දැන් ඉතින් ආය පලකො,කියක් ගෙවන්නන ඕනද බන් .![]()

සිම් එක එන අලුත් එක අලුත් කරනකොට ආයිත් මෙඩිකල් පෙන්නන්න ඕනෙද ?
කලින් මේක අදාළ උනේ බර වාහන පදින අයට විතරයි ..... දැන් සැහැල්ලු වාහන පදින අයටත් ඕක අදාලද ?

Original Birth Certificate එක RMV එකෙන් තියාගන්නවද? නැත්තම් ආපහු එක අපිට දෙනවද?

original tyaganna nam widihak neaoriginal tyaganna nam widihak nea

Original Birth Certificate එක RMV එකෙන් තියාගන්නවද? නැත්තම් ආපහු එක අපිට දෙනවද?
Machan license renew karaganne kohomadaMage eka ena awurudde expire wenawa
![]()