Sri Lanka Driving License Process A-Z - ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    2019 mar 23 idala saturdayth rmv wada karanawa kiyala govt. eken kiyala tiyenawa. et, mona mona sectionda kiyala kiyala na (renewal, medical, etc..):yes::yes:

    palaweni dawase renewal witharayi
    heta medical danawalu, yanawanam mulin cl karala yanna
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සෑහෙන්න වැදගත් පෝස්ට් එකක් බ්‍රෝ.....

    ඉන්ටර්නැශනල් මෙම්බර්ශිප් එකේ තියෙන වැදගත්කම මොකද්ද???
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    කාර්,වෑන් තියෙන ලයිසන් එකට තව බයික්, ත්‍රී වීල් එකතු කරගන්නෙ කොහොමද බං ? ආයෙත් මෙඩිකල් එහෙම හදන්න ඕනිද ?