ත්‍රෙඩ් එකක් දැක්කා කෝටි දෙකක ටූනා මාලුවෙක් ගැන.ගොඩක් අය කියලා තිබ්බා ඒක බොරුවක්.එච්චර ගාණකට වෙන රටකට විකුනන්න බැහැ අපේ රට දුප්පත් නිසා තාක්ෂනේ අතින් දුර්වලයි කියලා(දූපත් මානසිකත්ව
).ඒත් උබලා හිතෙනවට වඩා ලංකාව Fish export පැත්තෙන් දියුණුයි.මේක බලපන් උබලට හිතාගන්නවත් බැරි වෙයි මේ ලංකාවද කියලා.මුන්ම තමා ඒ මාළුවත් කෝටි 2කට අරන් තියෙන්නේ.