මාළු විකුනලා ගොඩ යමු![]()

මූදූ යන එක හොද ජොබ් එකක් මචන්. බලපන්කො මීගමුව පැත්තේ..මාළු විකුනලා ගොඩ යමු![]()
පුලුවන්නම් කොච්චර දෙයක්ද බන්.කවුරුහරි ගොඩ යන්න තමා ඕන.![]()
මූදූ යන එක හොද ජොබ් එකක් මචන්. බලපන්කො මීගමුව පැත්තේ..
ධිවර කර්මාන්තෙ ඒ අතින් සෑහෙන ඉස්සරහට ඇවිත්.ගොවිතැන හරියන්නේ නැ බන්.. ක්‍රවුඩ් එක මදි.. අනික මාකට් එකක් නැ.. මාලු වලට එහෙම නෙමෙයි.. රට පටවන්න පුලුවන්. ලන්කාවේ විකුනන්න පුලුවන්. අල්ලන කොස්ට් එක විතරයි. එලොලු කේස් එක දැන් යල් පැනලා. ඔක්කොම වම්බටු වවන්න ගත්තොත් යායට වම්බටු ඉතින් ප්‍රයිස් එකක් නැ.. අන්තිමට ලොරි කුලියත් නැ..ඒක තමා හරි සන්තෝසයි මේවා දකිද්දී.
ලංකාවේ වී වගාව වගේ ඒවගේ වෙන්නේ නැත්තේ මේක නෙ. හැමදාම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්නවා, වතුර දෙන්නත් ඕනේ ආණ්ඩුවෙන්, පොහොර දෙන්නත් ඕනේ, බීජ දෙන්නත් ඕනේ, අන්තිමට වී ටික සල්ලි දීල ගන්නත් ඕනේ, හදිස්සියේ නියඟයක් ඇවිත් වගාවට කෙලවුනොත් වන්දි දෙන්නත් ඕනේ ආණ්ඩුවෙන්.ධිවර කර්මාන්තෙ ඒ අතින් සෑහෙන ඉස්සරහට ඇවිත්.