කට්ටියට මතක ඇතිනේ "Dhoom3" පෙන්නපු විදිය හිරු එකෙන්....ඒක කමක් නෑ කියමු මෙන්න ඒ සැරේ මුන් ජාතික කොඩියේ image එකකුත් නෙට් එකෙන් උස්සල උන්ගේ Watermark දාගෙන...ඉස්සුවට කමක් නෑ කියමුකෝ උන් ගත්ත ෆොටෝ එකක් වගේ Watermark දාපු එක තමයි අවුල....
මේ තියෙන්නේ ඔරිජිනල් ලින්ක් එක
මෙන්න හිරු එකේ දාල තියෙන විදිය...
හිරු නිව්ස් සයිට් එකේ තියෙනවා අදාළ ලිපිය
මේ තියෙන්නේ ඔරිජිනල් ලින්ක් එක
මෙන්න හිරු එකේ දාල තියෙන විදිය...
හිරු නිව්ස් සයිට් එකේ තියෙනවා අදාළ ලිපිය




