Rupee devaluation, ape padi us doller valin denda kiyapan. nathnam mase gane padi adu wenawa
Apita horena, api vikinena amuthu ratak meka...ගොඩක් උන් සුළුවෙන් හිතුවට වැඩේ සෑහෙන්න දරුණුයි බං..අපිම පත් කරපු පාහර දේශපාලුවො අවුරුදු 70ම හොරාකාපු ඒවල රිසාල්ට් ඵක තමා දැන් ඔය අැවිල්ල තියෙන්නෙ.රට චීනෙට උගස් කරනව දැන් ටික ටික.තවමත් මුංට කඩේ යන උන් නම් මිනිස්සු වෙන්න බෑ..
Ehema denne na minihoඅපිට බැරිද බං තනාපතිලා එකතු කරලා ලොකු oසම්මේලනයක් කරලා ආධාර ඉල්ලන්න එතකොට ගෙවන්න ඕන නෑනේ උං උනත් පව් කියලා හිතලා දෙයි![]()
සජිත් මහත්තයා ඔහොම එකක් කිව්වා මතකයි අපරාදෙ පොරව පැරැදුවනේEhema denne na minihoun eaten monawa Hari illai.... Ewa nodi salli denne na... World bank eken loan denneth na .... Mehema Hari salli denne chaina witharai.... Eth amathaka karanta epa...
Chaina awilla poli mudalali wage... Illanna illanna denawa.. denna denna uta wasi...
Dan apita wenneth oka thamai... Api china passe yaddi anik ratawal walin api nikanma kapenawa...
Sinhalu wadawasam kaleta apahu tika tika yanawa![]()