Sri Lanka gets emergency China loan as rupee hits record low

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,025
    31,798
    113
    ගොඩක් උන් සුළුවෙන් හිතුවට වැඩේ සෑහෙන්න දරුණුයි බං..අපිම පත් කරපු පාහර දේශපාලුවො අවුරුදු 70ම හොරාකාපු ඒවල රිසාල්ට් ඵක තමා දැන් ඔය අැවිල්ල තියෙන්නෙ.රට චීනෙට උගස්‍ කරනව දැන් ටික ටික.තවමත් මුංට කඩේ යන උන් නම් මිනිස්සු වෙන්න බෑ..
    Apita horena, api vikinena amuthu ratak meka...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,839
    21,863
    113
    ගම මහනුවරයි
    අපිට බැරිද බං තනාපතිලා එකතු කරලා ලොකු oසම්මේලනයක් කරලා ආධාර ඉල්ලන්න එතකොට ගෙවන්න ඕන නෑනේ උං උනත් පව් කියලා හිතලා දෙයි 🤔
    Ehema denne na miniho 🤣🤣 un eaten monawa Hari illai.... Ewa nodi salli denne na... World bank eken loan denneth na .... Mehema Hari salli denne chaina witharai.... Eth amathaka karanta epa...

    Chaina awilla poli mudalali wage... Illanna illanna denawa.. denna denna uta wasi...

    Dan apita wenneth oka thamai... Api china passe yaddi anik ratawal walin api nikanma kapenawa...

    Sinhalu wadawasam kaleta apahu tika tika yanawa 😍😍😍
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ehema denne na miniho 🤣🤣 un eaten monawa Hari illai.... Ewa nodi salli denne na... World bank eken loan denneth na .... Mehema Hari salli denne chaina witharai.... Eth amathaka karanta epa...

    Chaina awilla poli mudalali wage... Illanna illanna denawa.. denna denna uta wasi...

    Dan apita wenneth oka thamai... Api china passe yaddi anik ratawal walin api nikanma kapenawa...

    Sinhalu wadawasam kaleta apahu tika tika yanawa 😍😍😍
    සජිත් මහත්තයා ඔහොම එකක් කිව්වා මතකයි අපරාදෙ පොරව පැරැදුවනේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,893
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොටියා හිටියනං හොඳයි. එහෙනං හිටපු විදියටම බෝම්බ කකා හරි රට බංකොලොත් නොවී තියෙනවා.

    කොටියා මරපූ ගමං ඇස් රවට්ටලා පව්ල සංවර්ධනේ වෙන්න ගත්තා. දැං හරි.

    ලංකාව ලිබියාවක් වෙලා නවතින්නේ.😶

    ලොකු දෙයක් මිට්ටෝ ටික දාල ආපු එක😍😍