Sri Lanka - Heart of the Indian Ocean

Jan 23, 2007
12
6
3
මේවා දකිද්දි කොහොමද බං මේ රට දාල ගිහින් වෙන රටක ඉන්න හිතෙන්නේ....
කොරෝන ඉවර උනු ගමන් රට වටේ යන ගන්න ඕනි ආයේත්

ඔව් බන් සහතික ඇත්ත. මේකට වැටිලා තියෙන කොමන්ට්ස් දැක්කද? මුන් වීඩියෝ එක නියමෙට කරලා තියෙනවා. හැබැයි පොඩි හිඩසක් දකින්න තියෙනවා. දෙමළ අය වැඩී මේ වීඩියෝ එකේ. ජාත්‍ය්න්තරව මේ වීඩියෝ යද්දී බලන හැමෝම හිතන්නේ දෙමළ අය වැඩි රටක් කියලා. ඒකෙන් වැරදි අදහසක් යනවා නේද. දන්නේ නෑ මට දැනුන දේ කිව්වේ
 

Emios

Well-known member
  • Dec 10, 2009
    74,732
    66,951
    113
    මේවා දකිද්දි කොහොමද බං මේ රට දාල ගිහින් වෙන රටක ඉන්න හිතෙන්නේ....
    කොරෝන ඉවර උනු ගමන් රට වටේ යන ගන්න ඕනි ආයේත්

    Rata lassana unata inna um chora ne
     
    • Like
    Reactions: War Fighter

    mohan_sliit

    Active member
  • Oct 23, 2009
    253
    52
    28
    Publication1.jpg