වැලක් බලන්න ලින්ක් එකක් එපා ද ?ado match eka balanna link ekak diyanko...
අපි දිනුම් ද ?
මට කියපන් අර කමිදු මෙන්ඩිස් කියන එකාට ලංකාවේ උන් බනින්නේ නැත්තේ ඇයි කියලා ??
ඌ ටෙස්ට් වල ආපු කාලේ innings ටිකක් ගහපු එකේ පිහිටෙන් තමයි format 3ම ගහන්නේ .
ODI , T20 ගන්න දෙයක් නෑ .
හැබැයි ලංකාවේ උන් උට බනින්නේ නෑ .ඌ ව අයින් කරන්න ඕන කියන්නෙත් නෑ . ඌ ට කැප්ටන් කම දුන්නේ නැති එක ප්‍රශ්න කරනවා![]()
![]()
ODI එනව නේමේ සීරිස් එකේ වැඩියෙන්ම සතුටු වෙන දෙන්නෙක් ඉන්නව. එකෙක් කුසල් මෙන්ඩිස්(මුලු සීරිස් එකම මිස් වෙන නිසා. බැනුම් වලින් ඌ බේරෙනවා). අනිකා කමින්දු මෙන්ඩිස් ( අන්තිම මොහොතෙ කැප්ටන්සි එකෙන් අයින් කරපු නිසා).![]()
කී දෙනෙක්ට කියලා බනින්නද?අපි දිනුම් ද ?
මට කියපන් අර කමිදු මෙන්ඩිස් කියන එකාට ලංකාවේ උන් බනින්නේ නැත්තේ ඇයි කියලා ??
ඌ ටෙස්ට් වල ආපු කාලේ innings ටිකක් ගහපු එකේ පිහිටෙන් තමයි format 3ම ගහන්නේ .
ODI , T20 ගන්න දෙයක් නෑ .
හැබැයි ලංකාවේ උන් උට බනින්නේ නෑ .ඌ ව අයින් කරන්න ඕන කියන්නෙත් නෑ . ඌ ට කැප්ටන් කම දුන්නේ නැති එක ප්‍රශ්න කරනවා![]()
![]()
වූ සමනයේ. විකට් එක විසික් කරන්නේ නැහැ.අපි දිනුම් ද ?
මට කියපන් අර කමිදු මෙන්ඩිස් කියන එකාට ලංකාවේ උන් බනින්නේ නැත්තේ ඇයි කියලා ??
ඌ ටෙස්ට් වල ආපු කාලේ innings ටිකක් ගහපු එකේ පිහිටෙන් තමයි format 3ම ගහන්නේ .
ODI , T20 ගන්න දෙයක් නෑ .
හැබැයි ලංකාවේ උන් උට බනින්නේ නෑ .ඌ ව අයින් කරන්න ඕන කියන්නෙත් නෑ . ඌ ට කැප්ටන් කම දුන්නේ නැති එක ප්‍රශ්න කරනවා![]()
![]()
මට නම් ඔතනනින් මිශාර ඉන්න ඕනේ එකෙක් . ඌට potential එක තියනව අනිත් උන්ට සාපේක්ෂව දෙයක් කරන්න අද 0ට ගියාට .කී දෙනෙක්ට කියලා බනින්නද?
කමිල් මිශාර
දසුන් ශානක
චරිත් අසලංක
T20 avg 20 යි , ODI avg 25යිවූ සමනයේ. විකට් එක විසික් කරන්නේ නැහැ.
ඉස්සරට ෆෙල් වුණොත් වුග් බනින කාලේ එන්නේ

ඉතින් බං, ඌ ගහලා තියෙන මැච් ගාන කීයද? ලංකාවේ ඉන්න හොදම බැටා කියන්නේ කුසල් මෙන්ඩිස්. ඌ වන්ඩේ මැචස් 156යි ටී ටුවෙන්ටි 109යි. උගේ ඇවරේජ් වන්ඩේ 36යි, ටී ටුවෙන්ටී 27යි.T20 avg 20 යි , ODI avg 25යි
------ Post added on Sep 18, 2026 at 2:52 AM
Opening ena Lahiru Udarath T20 walata set na, u nikan hena amaruwen bat karanwa wage penne.කී දෙනෙක්ට කියලා බනින්නද?
කමිල් මිශාර
දසුන් ශානක
චරිත් අසලංක
මිශාර කියන්නේ චාමර කපුගෙදර වගේ එකෙක් ඕකා ගැන බලාපොරොත්තු තියලා වැඩක් නෑමට නම් ඔතනනින් මිශාර ඉන්න ඕනේ එකෙක් . ඌට potential එක තියනව අනිත් උන්ට සාපේක්ෂව දෙයක් කරන්න අද 0ට ගියාට .
අසලංකට fast පිච් වල බෑ . පාරවල් තියෙන්නේ ස්ලෝ පිච් වල ගහන්න .
දසුන් ඉතින් flat පිච් එකක පිත්තට බොලේ එනවනම් කෙලිනව . ලීග් වල ගහන්න හොදයි . නැත්නම් ඉන්දියාවේ වගේ පිච් වල .
T20 avg 20 යි , ODI avg 25යි
------ Post added on Sep 18, 2026 at 2:52 AM