නෑ තව පහලින් ටියර් එකක් හදලා ඒකට ලංකාව දාලා තව අයර්ලන්ඩ්, ස්කොට්ලන්ඩ්, සිම්බෝ, එමිරේට්ස්, ඕමාන්, නේපාල්, යූ.එස් ටීම්ස් ටික දැම්ම නම් හරි, ඊට උඩ ටියර් එක ලංකාවට කම්පෙටිටිව් වැඩියි ටිකක්.