Sri Lanka is Getting Ready for Radiation | විකිරණශීලීතාවය වෙනුවෙන් ගත හැකි ප
දවසින් දවස... ජපානයේ න්‍යෂ්ඨික බලාගාර වල තත්වය දරුණු අතට පත් වෙනවා. ඒත් එක්කම...මේ ගැන දුක් වෙනවා වගේම ඉදිරියේදී එන විකරණශීලී ගැටළුවට පිළියම් වගයක් මම ටිකක් හොයනකොට හම්බ වුනා.
මුළින්ම බලමු විකිරණශීලිත්වයෙන් අපිට වැඩිම බලපැමක් ඇත්තේ මොන මොන අවයව වලටද කියලා.
මෙහි දැක්වෙන තයිරෝඩ් ග්‍රන්ථිය මගින් විෂ රසායනිකයන් වසාවාහී පද්ධතිය (ප්‍රත්ශක්තීකරණ පද්ධතියේ කොටසක්) මඟින් ශරීරය පුරාම ගමන් කරනවා. මෙම තත්වය පාලනය කරන්න
potassium iodide කියන බෙහෙත් වර්ගය වෙදයකුගේ නිර්දේශය මත භාවිතා වෙනවා.මීට අමතරව මුහුදු ශාක වන kelpද ස්වභාවික බෙහෙත් වර්ගයක් ලෙස භාවිතා කරන්න පුළුවන්.
ඒත් එක්කම... හරිතප්‍රද අධික ශාක වන spirulina, chlorella and wild blue-green micro algae විකිරණශීලී තාවට එරෙහිව ක්‍රියා කරනවා.තව දුරටත්, Siberian ginseng, සුදු ළුනු, barley-grass, බඩ ඉරිඟු, ඇපල් වැනි දේද මේ සඳහා යොදා ගන්න පුළුවන්. අපිට බාහිරව ප්‍රතිකාරයක් විදිහට මුහුදු වතුරෙන් ස්නානය කිරිමත් දැක්වා තියෙනවා.
මේ තොරතුරු ටික තමා දැනට... මට හොයා ගන්න පුළුවන් උනේ. තව පුළුවන් උනොත් මම මේ Thread එක Update කරන්නම්.... ඔය ගොල්ලොත් දන්න දෙයක් තියෙනවා නම් Link එකත් එක්ක post කරන්න.
මේ තියෙන්නේ මේ තොරතුරු ටික මම හොයා හත්තු Link එක.
විකිරණශීලීතාවය වෙනුවෙන් ගත හැකි පිළියම්

PHP:
http://www.selfgrowth.com/articles/radiation-from-potential-nuclear-fallout-tips-to-protect-yourself