Sri Lanka is Rapidly Developing - IMF

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    G88mZ61b0AE031n
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ජනාධිපතිගේ කාලයෙන් 25% ගෙවිලා ඉවරයි. හොරාකාපු එකයි, පච ගහපු එකයි ඇරෙන්න වෙන කරපු දෙයක් නැහැ නේද :lol: 🤌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,839
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනාධිපතිගේ කාලයෙන් 25% ගෙවිලා ඉවරයි. හොරාකාපු එකයි, පච ගහපු එකයි ඇරෙන්න වෙන කරපු දෙයක් නැහැ නේද :lol: 🤌
    දෙසැම්බර් පන්නන්න හිටියෙ. ගංවතුර ආව නිසා වැඩේ කල් දැම්ම
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    දෙසැම්බර් පන්නන්න හිටියෙ. ගංවතුර ආව නිසා වැඩේ කල් දැම්ම
    මෙහෙම ෆේල් වෙන එකක් පන්නන්න මොකටද මහන්සි වෙන්නේ. ඌව තවත් ෆේල් කරලා දානව මිසක් :ROFLMAO: 🤌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,839
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම ෆේල් වෙන එකක් පන්නන්න මොකටද මහන්සි වෙන්නේ. ඌව තවත් ෆේල් කරලා දානව මිසක් :ROFLMAO: 🤌
    පෙබරවාරි වෙනකොට ගෑස් හිඟයක් එනවා, අප්‍රේල් මාසෙදි අරගලයක් කරලා හරියටම මැයි 9 පන්නනවා ලපයව. එතකොට තමයි අපේ හිතට පලි ගත්ත කියල ෆීලින් එකක් එන්නෙ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,970
    10,152
    113
    🌎
    bump

    Title එක දැකලා ඇතුලට ඇවිල්ලා, ආයේ හැරිල ගියපු දෙනා බොහොමයි කියල views : comments ratio එකෙන් පේනවා
     
    Last edited: