Sri Lanka Lottery

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,257
    4,711
    113
    1000k adennath 2000k withara ticket ganne one :P

    owain pduwak misak labayk na :angry:

    kalathurakin kenekta thamai ithin kalla mare wenne :dull:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    100කට වඩා නම් වැඩියෙන් හම්බෙලා නෑ.. හැබැයි ගන්නේ ඉදලා හිටලා.. 😅
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    ඉඳල හිටලා ගන්නවා.එකත් පුදුම ලැබීමක්. අපේ පැත්තේ ඉන්නවා ගෑනි මහා දවල් මරපු කසිප්පු විකුණන එකෙක් උට අදුන කොටි 5ක්. ඌ ticket විකුනපු එකාත් එතනින් එවලවල එතන අල්ලාගෙන කඩයක් දැම්ම කියහන්කෝ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අපෝ යකෝ, එකම අන්කෙන් ටිකට් දෙකක් ප්‍රින්ට් කරලා මාට්ටු උනාට පස්සෙවත් උබලා ඔය ටිකට් ගැනිල්ල නතර කර ගත්ත නැද්ද
     
    • Like
    Reactions: kinkon and asylum

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    100කට වඩා නම් වැඩියෙන් හම්බෙලා නෑ.. හැබැයි ගන්නේ ඉදලා හිටලා..
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    aduna ewayin ganna puuwan ticet ecac withrayi bn

    mcadda bn adenna chance wadima eca
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මගේ ලොකු තාත්තා කෝටි දෙකක් දිනුවා 2004දි. 2014 වෙද්දී ඔක්කොම ඉවරයි. ඉතුරු එකම එක බිල්ඩින් එකක් විතරයි. අඩුගානේ යන්න වාහනයක්වත් ඉතුරු උනේ නෑ. සල්ලි කියන්නේ මොනවද කියලා මම හොඳට ඉගෙනගත්තා එයාගෙන්.