මගේ ලොකු තාත්තා කෝටි දෙකක් දිනුවා 2004දි. 2014 වෙද්දී ඔක්කොම ඉවරයි. ඉතුරු එකම එක බිල්ඩින් එකක් විතරයි. අඩුගානේ යන්න වාහනයක්වත් ඉතුරු උනේ නෑ. සල්ලි කියන්නේ මොනවද කියලා මම හොඳට ඉගෙනගත්තා එයාගෙන්. U Salli watala monawada kale?