Sri Lanka Mentality <-- The Case of the Fuelpass Site

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,826
    73,524
    113
    Lankawe inna gobba huththige puthalage tarama hondata penawa fuelpass.gov.lk site ekata FB ekey tiyenawa response ekey hatiyata.

    Yako eka upset nam eka hadanna help karapan ekey waradi nikan kariyo tika wage FB daala nondi karanne nathuwa. Oka hadala tiyenne apita help karanna misak wena labakata newine.

    Lankawe unge complaining mentality eka patta chorai oi.
     
    Sen-lu

    Well-known member
  • Lankawe inna gobba huththige puthalage tarama hondata penawa fuelpass.gov.lk site ekata FB ekey tiyenawa response ekey hatiyata.

    Yako eka upset nam eka hadanna help karapan ekey waradi nikan kariyo tika wage FB daala nondi karanne nathuwa. Oka hadala tiyenne apita help karanna misak wena labakata newine.

    Lankawe unge complaining mentality eka patta chorai oi.
    අනේ බං. ඕවට ප්රෝෆෙෂනලස්ල හයර් කරල පඩි ගෙවන්නෙ හරියට ඔය මගුල් හදල එලියට දාන්න. බබාලද ඕවගෙ ඉන්නෙ ලොකු ට්‍රැෆික් එකක් සයිට් එකට එනව කියල නොදැන ඉන්න.

    දැන් බලපං අර කොරෝන වලට හදපු ලබ්බෙන් මිනිස්සුන්ගෙ පර්සනල් ඩේට කොච්චර එලියට ගියාද? ඒකෙත් ඔය අවුලම තිබ්බනෙ. ආයෙත් ඒ වැරැද්දම කරනවනම් අනේ මන්ද.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ඔය ට්‍රෑෆික් එක තාවකාලිකයි නේ බන්. ඒකට පට්ට කෑපසිටි එකක් හෑන්ඩ්ල් කරන්න ඩිසයින් කරන එක නම් තේරුමක් නෑ. මිනිස්සුත් ඈත්තටම මේ වෙලාවේ මේක ගොඩ දාගන්න උදව් කරන්න ඕනේ. මේවගේ ක්‍රමයක් මිනිස්සුමයි ඉල්ලුවේ. පොඩි අඩුපාඩු හදාගන්න පුලුවන්. මේකෙන් ලෑබෙන සහන කොච්චර වටිනවාද?

    mekata ara Keels ekje wage que-it eka damma nan hari
    කීල්ස් එකත් මුලින් නෑවා. උන්ගේ එච්චර හොද ටීම් එකක් ඉදලත්. පස්සේ සුපිරියටම ගොඩ දෑම්මා නේ. මේකට නම් ලොකු සීන් නෑ. දෑන් කේස් එක තියෙන්නේ ඔක්කොම register වෙන්න ට්‍රයි කරන එකනේ. ඕක ඉතින් දවසක් දෙකක් යනකොට හරි යයි.
    ------ Post added on Jul 16, 2022 at 4:06 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනේ හුකාපන් බන්. ඉල්ලන තරමට තෙල් ශෙඩ් එකෙන් දෙන්න කියපන් පකේ පාස් දෙන්න හදන්නෙ
    ඉල්ලන තරමට රාජපක්ශලා ඈරියා නේ දෑන් ඉතින් ජුන්ඩ ජුන්ඩ තමා ගන්න වෙන්නේ.. ඒකත් කවදා වෙනකම් දෙයිද කියන එක තමා සෑක. මේ ක්‍රමයෙන් වෙන්නේ ත්‍රිවීල් මල්ලිලාගේ ස්ටොක් කිරිල්ල නතර වෙන එක තමයි ඉතින්
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    සිරාවට මචං මාත් බලන් හිටියා. Meke ostharla talk දෙන්නේ හරියට උන් හදන systems zero bugs එක්ක live යනවා වගේ. අනික ඔය usesla 50-100 handle කරන එකක් නෙවෙයි නේ. අනික මේක crisis එකක් handle කරන්න short term plan කරලා short term use කරන්න ගහන solution එකක්. ඒකට ඔය ඔක්කොම වැඩ කිඩ දාල prefect solution එකක් කරන එක කොච්චර feasible ද කියලා මම දන්නේ නෑ.
    අනිත් එක එහෙම comment එකක් දැම්මාම ICTA එකට කඩේ යනවා කියන narrow minded උනුත් ඉන්නවා 😁 උන්ගේ fail ඒවාට fail කියලාත් අපි කියනවා අර health ministriyata හදපු ඒවා වගේ.
     
    Sen-lu

    Well-known member
  • ඔය ට්‍රෑෆික් එක තාවකාලිකයි නේ බන්. ඒකට පට්ට කෑපසිටි එකක් හෑන්ඩ්ල් කරන්න ඩිසයින් කරන එක නම් තේරුමක් නෑ. මිනිස්සුත් ඈත්තටම මේ වෙලාවේ මේක ගොඩ දාගන්න උදව් කරන්න ඕනේ. මේවගේ ක්‍රමයක් මිනිස්සුමයි ඉල්ලුවේ. පොඩි අඩුපාඩු හදාගන්න පුලුවන්. මේකෙන් ලෑබෙන සහන කොච්චර වටිනවාද?

    කීල්ස් එකත් මුලින් නෑවා. උන්ගේ එච්චර හොද ටීම් එකක් ඉදලත්. පස්සේ සුපිරියටම ගොඩ දෑම්මා නේ. මේකට නම් ලොකු සීන් නෑ. දෑන් කේස් එක තියෙන්නේ ඔක්කොම register වෙන්න ට්‍රයි කරන එකනේ. ඕක ඉතින් දවසක් දෙකක් යනකොට හරි යයි.
    ------ Post added on Jul 16, 2022 at 4:06 PM
    අනිව සිස්ටම් එක තියෙන එක අත්‍යාවශ්‍ය දෙයක්. නැත්නම් වැඩකට යන මිනිස්සුන්ට ජීවිතේට තෙල් ගහන්න වෙන්නෙ නෑ. ත්‍රීවිල් කාරයෝ පෝලිම් බදු අරගෙන ඉන්නෙ

    අර කොවිඩ් සයිට් එකෙත් ඔය ප්‍රශ්නෙම තිබ්බනෙ. මේව හදන උං පාඩම් ඉගෙන ගන්නෙ නැති එකනෙ අවුල. මුල් දවස්වල ඔහොම ට්‍රැෆික් එකක් එනව කියන එක තේරුම් ගන්න එපැයි.

    මේකෙ අය දැන් ඕකෙ ටෙක්නිකල් පැත්ත ගැන කියවයි හැබැයි සාමාන්‍ය මිනිසුන්ට ඕවගෙ ටෙක්නිකල් සයිඩ්එක වැඩක් නෑ. ඔකෙ රෙජිස්ටර් වෙන්න බෑ කියල උං වැඩේ අතෑරලා දානව. ඒක තමා ඔය වගේ එකක් ෆේල් වෙන්න මූලිකම දේ. විශ්වාසෙ නැති උනාම ඔක්කොම ඉවරයි.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සිරාවට මචං මාත් බලන් හිටියා. Meke ostharla talk දෙන්නේ හරියට උන් හදන systems zero bugs එක්ක live යනවා වගේ. අනික ඔය usesla 50-100 handle කරන එකක් නෙවෙයි නේ. අනික මේක crisis එකක් handle කරන්න short term plan කරලා short term use කරන්න ගහන solution එකක්. ඒකට ඔය ඔක්කොම වැඩ කිඩ දාල prefect solution එකක් කරන එක කොච්චර feasible ද කියලා මම දන්නේ නෑ.
    අනිත් එක එහෙම comment එකක් දැම්මාම ICTA එකට කඩේ යනවා කියන narrow minded උනුත් ඉන්නවා 😁 උන්ගේ fail ඒවාට fail කියලාත් අපි කියනවා අර health ministriyata හදපු ඒවා වගේ.
    ඔය වගේ එවුන්ම තමා අරගලේ එවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගෑන කතා කරන්නේ. උන්ට මතක නෑ මහින්දලාගේ දරුවෝ කරපුවා රටේ සල්ලි වලට.. උන්ට පේන්නේ වෑඩක් කරන එවුන්ගේ පොඩි රොඩු සීන්

    අනිව සිස්ටම් එක තියෙන එක අත්‍යාවශ්‍ය දෙයක්. නැත්නම් වැඩකට යන මිනිස්සුන්ට ජීවිතේට තෙල් ගහන්න වෙන්නෙ නෑ. ත්‍රීවිල් කාරයෝ පෝලිම් බදු අරගෙන ඉන්නෙ

    අර කොවිඩ් සයිට් එකෙත් ඔය ප්‍රශ්නෙම තිබ්බනෙ. මේව හදන උං පාඩම් ඉගෙන ගන්නෙ නැති එකනෙ අවුල. මුල් දවස්වල ඔහොම ට්‍රැෆික් එකක් එනව කියන එක තේරුම් ගන්න එපැයි. නැත්නම් සාමාන්‍ය මිනිසුන්ට ඕවගෙ ටෙක්නිකල් සයිඩ්එක වැඩක් නෑ. ඔකෙ රෙජිස්ටර් වෙන්න බෑ කියල උං වැඩේ අතෑරලා දානව. ඒක තමා ඔය වගේ එකක් ෆේල් වෙන්න මූලිකම දේ. විශ්වාසෙ නැති උනාම ඔක්කොම ඉවරයි.
    කොවිඩ් එක නම් මචන් සල්ලි ගසා කන්න ම කරපු දෙයක්. මම දන්න වෑඩ්ඩෝ ඉන්නවා උන්ට කෝල් කරලාම කියලා තිබ්බා උන් සප් එක දෙන්නම් කරන්න ඕනේ දේවල් ටිකත් කියලා දීලා. ඒ වුනාට කිසිම දෙයක් වුනේ නෑ. මේක නම් වෙන අවුලක් තියෙන්නේ මට හිතෙන්නේ. ට්‍රෑෆික් බෑස්ස ගමන් අවුලක් නෑති වෙයි. නාමල් ගෑවීලා නෑතිව ඈති කියලා මම හිතනවා. ඌ ගෑවිලා නම් මේකත් තව එක කොවිඩ් එකක් වෙයි
    ------ Post added on Jul 16, 2022 at 4:21 PM
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සිරාවට මචං මාත් බලන් හිටියා. Meke ostharla talk දෙන්නේ හරියට උන් හදන systems zero bugs එක්ක live යනවා වගේ. අනික ඔය usesla 50-100 handle කරන එකක් නෙවෙයි නේ. අනික මේක crisis එකක් handle කරන්න short term plan කරලා short term use කරන්න ගහන solution එකක්. ඒකට ඔය ඔක්කොම වැඩ කිඩ දාල prefect solution එකක් කරන එක කොච්චර feasible ද කියලා මම දන්නේ නෑ.
    අනිත් එක එහෙම comment එකක් දැම්මාම ICTA එකට කඩේ යනවා කියන narrow minded උනුත් ඉන්නවා 😁 උන්ගේ fail ඒවාට fail කියලාත් අපි කියනවා අර health ministriyata හදපු ඒවා වගේ.
    ane ban uba oya thama igena gena nan oke inna un gana. oya otu labba atawandath melahata koti 5k wath giya kiyai

    okata okun wiyadan karana eken bagayakin oita wada hodata oka karanawa hoda company ekak hire karala karanan.
     
    • Like
    Reactions: vgp and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ane ban uba oya thama igena gena nan oke inna un gana. oya otu labba atawandath melahata koti 5k wath giya kiyai

    okata okun wiyadan karana eken bagayakin oita wada hodata oka karanawa hoda company ekak hire karala karanan.
    කොවිඩ් ඈප් එකට නම් උනේ උඹ කියපු දේ තමා ශුවර් එකටම. මේකට තව දවස් දෙකක් දීලා බලමු. සදුදා වෙනකොටත් අච්චාරුවක් නම් කෙලිමු
     
    Sen-lu

    Well-known member
  • කොවිඩ් එක නම් මචන් සල්ලි ගසා කන්න ම කරපු දෙයක්. මම දන්න වෑඩ්ඩෝ ඉන්නවා උන්ට කෝල් කරලාම කියලා තිබ්බා උන් සප් එක දෙන්නම් කරන්න ඕනේ දේවල් ටිකත් කියලා දීලා. ඒ වුනාට කිසිම දෙයක් වුනේ නෑ. මේක නම් වෙන අවුලක් තියෙන්නේ මට හිතෙන්නේ. ට්‍රෑෆික් බෑස්ස ගමන් අවුලක් නෑති වෙයි. නාමල් ගෑවීලා නෑතිව ඈති කියලා මම හිතනවා. ඌ ගෑවිලා නම් මේකත් තව එක කොවිඩ් එකක් වෙයි
    ෆේල් නොවී තියෙනව නම් හොඳයි තමා කාටත් ලේසිනෙ. විශේෂයෙන්ම අපිට.
     
    • Like
    Reactions: malakadss

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කොවිඩ් ඈප් එකට නම් උනේ උඹ කියපු දේ තමා ශුවර් එකටම. මේකට තව දවස් දෙකක් දීලා බලමු. සදුදා වෙනකොටත් අච්චාරුවක් නම් කෙලිමු
    fail nowi tiyenawa nan hodai. hariyata wenawa nan hoda wadak ban

    balamuko neda
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    ඔය වගේ එවුන්ම තමා අරගලේ එවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගෑන කතා කරන්නේ. උන්ට මතක නෑ මහින්දලාගේ දරුවෝ කරපුවා රටේ සල්ලි වලට.. උන්ට පේන්නේ වෑඩක් කරන එවුන්ගේ පොඩි රොඩු සීන්

    කොවිඩ් එක නම් මචන් සල්ලි ගසා කන්න ම කරපු දෙයක්. මම දන්න වෑඩ්ඩෝ ඉන්නවා උන්ට කෝල් කරලාම කියලා තිබ්බා උන් සප් එක දෙන්නම් කරන්න ඕනේ දේවල් ටිකත් කියලා දීලා. ඒ වුනාට කිසිම දෙයක් වුනේ නෑ. මේක නම් වෙන අවුලක් තියෙන්නේ මට හිතෙන්නේ. ට්‍රෑෆික් බෑස්ස ගමන් අවුලක් නෑති වෙයි. නාමල් ගෑවීලා නෑතිව ඈති කියලා මම හිතනවා. ඌ ගෑවිලා නම් මේකත් තව එක කොවිඩ් එකක් වෙයි
    ------ Post added on Jul 16, 2022 at 4:21 PM
    ඔය පොඩි ewunuth knockout කරලා දාන්න ඕන හැදෙන්නේ නැත්නං. නැතුව වෙන්නේ වල් ගලවලා පැළ ඉතුරු කර වගේ වැඩක්
     
    • Like
    Reactions: malakadss

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    oka ban ape unge hati.. mokak karath kiyanawa api karanam supiriyata karanawa kiyala. .
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    ane ban uba oya thama igena gena nan oke inna un gana. oya otu labba atawandath melahata koti 5k wath giya kiyai

    okata okun wiyadan karana eken bagayakin oita wada hodata oka karanawa hoda company ekak hire karala karanan.
    ඔක්කොම balanath බෑනෙ බං මේ වෙලාවේ
    Gov IT solution එකක් නං අනිවා ICTA යන seen එකක් ඇති.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අනේ හුකාපන් බන්. ඉල්ලන තරමට තෙල් ශෙඩ් එකෙන් දෙන්න කියපන් පකේ පාස් දෙන්න හදන්නෙ
    රුචිරට ත්‍රී වීල් ෂෙඩ් එකක් තියනවා වගේ. මේ දවස් වල සැහෙන සරු ඇතිනේ.ලීටරේ කීයටද දෙන්නේ ?🤭
     
    • Haha
    Reactions: malakadss

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    Ohoma mulinma hadapu eke bugs ena ekath samanyayai, minissu ekata complain karana ekath samanyayai. Lankave nemei vena rataka unath minissu ohoma one detai epa detai baninava. Eka manussa gathiyak, lankave minissunge witharak deyak nemei.

    Ubata ehema nohithenne cultural cringe/colonial mentality eka nisa