Sri Lanka Mentality <-- The Case of the Fuelpass Site

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,869
    73,609
    113
    owu.. kohen hari patan ganna oney. api support karanna oney.. meka attatama wisadumak widihata genawa ekak nam api support karanna oney goda danna. next week wenakotath ala nam shot eka denna thama wenne
    Hari kalaathurakin tama machan onama dekata honda comment ekak dakinne online.

    Azzam Ameenge post balapan. Godak thambi huththige puthala patta kari comment danne.

    Lankawe unta realistic expectations gana idea ekak ne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Hari kalaathurakin tama machan onama dekata honda comment ekak dakinne online.

    Azzam Ameenge post balapan. Godak thambi huththige puthala patta kari comment danne.

    Lankawe unta realistic expectations gana idea ekak ne
    ලන්කාව තාක්ෂණය පෑත්තට කොහොම හරි තල්ලු කර ගත්තොත් මේ ප්‍රශ්ණ සෑහෙන්න අඩු වෙනවා. කොහෙන් හරි පටන් ගන්න ඕනේ. කාලයක් තිබ්බා සෑහෙන්න අලුත් දේවල් ආපු. ඒත් ඒවා සේරම නතර වුනා. ඔන්ලයින් ලයිසම ගන්න එකයි, උපත් මරණ සහතික ගන්න එකයිම කොච්චර වටිනවාද? ඒ වගේ අනිත් ඒවාත් හෑදුනා නම් මිනිස්සුන්ගේ දුක් කරදර ටිකක් හරි අඩු වෙනවා. මම මේ රටේ තියෙන ඒ වගේ සිස්ටම් වලින් වෙලා තියෙන වාසි දකිනවා. ලන්කාවටත් එහෙම දේවල් ආවා නම් සෑහෙන්න වටිනවා. ඒවා කරන්න පුලුවන් එවුන් ඕන තරම් ලන්කාවේ ඉන්නවා