Sri lanka offline GPS map (free)

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Ela rep added,

    Machn meke sinhala eka ganne kohomada ? Sinhala voice issaraha Web kiyala watenawa.. Anik karane meke radio eka change karanna barida function wala thiyena?
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    happa :confused:

    uba install karaddi english nweida select kare.

    mehema karapan. dakunu athapette kelaware yata thiyenne menu buton eka eka obapan. ena eke kolapata kotuwaka sudupata kotu 4k thiyena eka thorapan.
    eelaga eke dethi rodha thiyena eka thorapan. eelaga eketh dethi rodha thorapan
    ena eke udama satellite ekak lakuna thiyena ona.

    anna e menu eke deweni eka thorala ena list eke deweni radio buton eka dapan.

    tks kiuwa
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ


    රේප් ++

    මචන් මේක windows ce එකට දාන්නේ කොහොමද? මම LK-FULL.cgnet මැප් එක ඩවුන්ලෝඩ් කරගත්තා.

     
    Last edited:
    • Like
    Reactions: jonhrcm

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe


    රේප් ++

    මචන් මේක windows ce එකට දාන්නේ කොහොමද? මම LK-FULL.cgnet මැප් එක ඩවුන්ලෝඩ් කරගත්තා.


    win ce walata machan CityGuide 7.x win ce version ekak ona wenawa net eke serch parak dapan ona tharam thiyenawa.

    CityGuide 7.x walata hariyanne .cgmap kiyana format eka . eka un ara forum eke danawa . uba request eka dapan un file eka dei.
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    machan... mage iphone ekak thiyenne.. uba kiyapu widihata kala. add files walata gihin add kalata add wenne nane?

    mama hariyatama danne ne machan , hebei ekek kiwwa file eka copy unata penna ne ne eth weda karanawa kiyala try karala balapan

    "load king" wa poddak consult karapan u meka hariyata dala thibba iphone ekata
     
    Last edited:

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    මචන් මේක එලටම වැඩ.. මම iphone 6 එකට දැම්ම.අවුලක් නැතිව වැඩ කරනවා.wife ගේ phone එක androide.එකටත් දැම්ම.අවුලක් නැහැ.එයාව මගේ firend ලිස්ට් එකට add කලාම මගේ මැප් එකේ එයාවත් පෙන්නනවා.


    iphone තියන කට්ටියට මේක කරගන බැරිනම් අහන්න.කියලා දෙන්නම්.


    load king තමා එවල තියෙන්නේ
    ================================
    iphone පාවිචි කරණ අයට iExplore download කරගන්න pc එකට.
    මෙන්න ලින්ක් එක...

    https://www.macroplant.com/iexplorer/download-ie3-pc

    මේක install කරන්න itunes දාල තියෙන්න ඕනේ.
    තව .net auto install කරගන්නවා.

    install කරලා මෙන්න මේ seriyal number එක දාගෙන active කරගන්න.

    serial Number :- HRBRV-7G3iM-R1ZFJ-LV4JN-V5BRV
    100% වැඩ මේක.මම දාල තියෙන්නේ මේකෙන්.

    iphone එක ප්ක එකට plug කරලා,මේක open karanna.
    එකේ,
    apps -> geonet -> කියන තැනට ගිහින් right click කලාම add කියන එකින්,අපි කලින් දොව්න්ලොඅද් කරපු මැප් file එක දෙන්න
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    අඩො සුපිරි බන් මේක සිතියම අපේ එවුන් හදනවනම් ඉස්සරහට සුපිරියටම තියෙයි
    ජය වේවා...