Sri Lanka POLICE - Rank Structure

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
මේ ත්‍රෙඩ් එකේ නම දැක්ක ගමන්ම බනින්න හිතාගෙන ආපු අය සමහර විට වැඩි වෙන්න පුලුවන් :angry: :angry: :angry: ...ගොඩාක් දෙනෙක් කියන්නේ පොලීසිය හොඳ නෑ කියලා තමයි :no: :no: :no: ..ඒත් මම නම් කියන්නේ ඒ බොහොම සුළු පිරිසක් නිසයි :yes: :yes: :yes: ...ඒ කීපදෙනාගේ අඩුපාඩු ගොඩාක් ලොකුවට පෙන්නන නිසයි:rolleyes: :rolleyes: :rolleyes: ..ඊට වඩා වැඩි පිරිසක් ඉන්නේ ලොකු සේවයක් කරන පිරිසයි :D :D :D :yes: :yes: :yes: ..ඔයාලා උනත් දන්නවා ඇතිනේ ඔයාලගේ පවුල් වලට සම්බන්ධ පොලිසියේ සේවය කරන නිළධාරීන් ඉන්නවනම් එයාලා කොහොම අයද කියලා :confused: :confused: :confused: මම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ එයාලගේ හොඳ නරක ගැන කියන්න නෙවෙයි :rolleyes: :rolleyes: :rolleyes: ගොඩාක් අය නොදන්න ශ්‍රී ලංකා පොලීසියේ තනතුරු ගැන තොරතුරු බෙදාගන්නයි.

දැනටමත් මේ ගැන දන්න අය ඇති..නොදන්න අයට වැදගත් වෙයි කියලා මම හිතනවා.සමහර ඉංග්‍රීසී වචනම භාවිතා කරලා තියෙන්නේ තේරුම් ගැනීමේ ලේසියට ;) ;) ;)

පොලිස් නිළධාරීන් පහත ආකාරයට කොටස් කීපයකට නිළයේ ස්ථානය අනුව බෙදා ඇත.


Gazetted Officers


##Senior gazetted officers

Inspector General of Police (IGP)
Senior Deputy Inspector General of Police (SDIG)
Deputy Inspector General of Police (DIG)
Senior Superintendent of Police (SSP)
Superintendent of Police (SP)
Assistant Superintendent of Police (ASP)

##Junior Gazetted Officers

Chief Inspector of Police (CIP)
Inspector of Police (IP)
Sub Inspector of Police (SI)

##Non-Gazetted Officers
Police Sergeant Major (PSM)
Police Sergeant Class 1 (PS)
Police Sergeant Class 2 (PS)
Police Constable Class 1 (PC)
Police Constable Class 2 (PC)
Police Constable Class 3 (PC)
Police Constable Class 4 (PC)

අපි ඕනේ කෙනෙකුට පොලිස් නිළධාරියෙක් දැක්ක ගමන් එයාගේ උරහිසේ තියෙන ලාංජනයෙන් එයාගේ තනතුර දැනගන්න පුලුවන්.


pc4.gif

Police Constable Class 4
පොලිස් කොස්තාපල් 4 පංතිය


pc3.gif

Police Constable Class 3
පොලිස් කොස්තාපල් 3 පංතිය

pc2.gif

Police Constable Class 2
පොලිස් කොස්තාපල් 2 පංතිය

pc1.gif

Police Constable Class 1
පොලිස් කොස්තාපල් 1 පංතිය

ps2.gif

Police Sergeant Class 2
පොලිස් සාජන් 2 පංතිය

ps1.gif

Police Sergeant Class 1
පොලිස් සාජන් 1 පංතිය

sm.gif

Sergeant Major
සාජන්ට් මේජර්

si.gif

Sub Inspector of Police
උප පොලිස් පරීක්ෂක

ip.gif

Inspector of Police
පොලිස් පරීකෂක

ci.gif

Chief Inspector of Police
ජේෂ්ඨ පොලිස් පරීක්ෂක

asp.gif

Assistant Superintendent of Police
සහකාර පොලිස් අධිකාරී

sp.gif

Superintendent of Police
පොලිස් අධිකාරී

ssp.gif

Senior Superintendent of Police
ජේෂ්ඨ පොලිස් අධිකාරී

dig.gif

Deputy Inspector General of Police
නියෝජ්‍ය පොලිස්පති

sdig.gif

Senior Deputy Inspector General of Police
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

igp.gif

Inspector General of Police
පොලිස්පති

තව තව අපේ ශ්‍රී ලංකා පොලීසිය ගැන විස්තර දාන්නම් (පදක්කම්,වෙන් වෙන් වශයෙන් ඇති කොට්ඨාශ,භාවිතා කරන උපකරණ සහ වාහන,ශ්‍රී ලංකාව පොලිස් කොට්ඨාස අනුව බෙදා ඇති ආකාරය සහ පාලන ව්‍යුහය) වගේ දේවල්.හැබැයි ලැබෙන ප්‍රතිචාර සහ උනන්දුව අනුව තමයි ඒවා දාන්නේ:yes: :yes: :yes: .ඔබේ දැනුමට යමක් එකතු වුනා වගේ කියලා දැනෙනවනම් පොඩි උපහාරයක් දෙන්න..:D :D :D .අපි වෙනුවෙන් අපි..ජය වේවා !!!!!
 
Last edited:

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    very valuble post rep++

    ‎---♥-/▒▒/---/▒▒/--♥-/▒\---------♥-/▒▒▒▒\-----♥-/▒▒▒▒\---♥-\▒▒----/▒▒/
    ---♥-/▒▒▒▒▒▒▒/-♥-/▒▒▒\------♥-/▒▒---/▒▒/-♥-/▒▒---/▒▒/-♥-\▒▒-/▒▒/
    --♥-/▒▒/---/▒▒/-♥-/▒▒-▒▒\----♥-/▒▒---/▒▒/-♥-/▒▒---/▒▒/----♥-\▒▒▒/
    -♥-/▒▒/---/▒▒/-♥-/▒▒▒▒▒▒\--♥-/▒▒▒▒▒/---♥-/▒▒▒▒▒/--------♥-/▒▒/
    ♥-/▒▒/---/▒▒/-♥-/▒▒/----\▒▒\♥-/▒▒/---------♥-/▒▒/-------------♥-/▒▒/
    ... -♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫
    ----♥-/▒▒\----/▒▒/-♥-/▒▒▒▒/♥-\▒▒\------------/▒▒/
    ---♥-/▒▒▒\--/▒▒/-♥-/▒▒/------♥-\▒▒\--/▒\----/▒▒/
    --♥-/▒▒/\▒▒▒▒/-♥-/▒▒▒▒/-----♥-\▒▒\/▒▒\-/▒▒/
    -♥-/▒▒/---\▒▒/-♥-/▒▒/-----------♥-\▒▒▒/-\▒▒▒/
    ♥-/▒▒/-----\▒/-♥-/▒▒▒▒/---------♥-\▒▒/---\▒▒/
    -♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫
    ----♥-\▒▒\----/▒▒/-♥-/▒▒▒▒/--♥-/▒\------------♥-/▒▒▒▒\
    -----♥-\▒▒\--/▒▒/-♥-/▒▒/-----♥-/▒▒▒\---------♥-/▒▒----\▒▒
    ------♥-\▒▒\/▒▒/-♥-/▒▒▒▒/-♥-/▒▒--▒▒\-----♥-/▒▒---/▒▒/
    --------♥-\▒▒▒/--♥-/▒▒/-----♥-/▒▒▒▒▒▒\---♥-/▒▒▒▒▒/
    ---------♥-/▒▒/--♥-/▒▒▒▒/-♥-/▒▒/-----\▒▒\♥-/▒▒/----\▒▒\

    ◕▄███▄◕──◕▄██▄◕──◕▄███◕─◕▄███▄◕ ◕▀──██◕─◕██──██◕───◕██◕─◕▀──██◕ ◕──██◕──◕██──██◕───◕██◕─◕──██◕ ◕─██◕───◕██──██◕───◕██◕─◕─██◕ ◕█████◕──◕▀██▀◕───◕▄██▄◕◕█████◕