Sri Lanka POLICE - Rank Structure

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
Rep++ :)
Machan ASP n Sergeant Major dennatama eka wage lakunuda thiyenne??

නෑ මචන්.ලාංජනේ එකම තමයි.ඒ වුනාට පෙනුම වෙනස් Sergeant Major ගේ තියෙන්නේ අතේ පැත්තට වෙන්න. ASP ගේ තියෙන්නේ උරහිසේ උඩට වෙන්න තව නිකන් පටියක් වගේ එකක අල්ලපු පොඩි බැජ් එකක්
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
thku macho math police yata set wenna inne ;)

නියමයිනේ මචන්..ජයවේවා !!! මෙතන තියෙන ඒවාගෙන් මොන ලංජනේ එක්කද සෙට් වෙන්න බලාපොරොත්තුව ?
 

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ස්තුතියි යාළුවා බෙදා ගත්තට... දැනුමට හුඟක් වැදගත්.... ඉස්සරහටත් කරගෙන යන්න..... :)
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    thanks.,
    ea unata macho munge rank walin mechcharatama bedunata mun harima ekamuthui team work ekak okkoma ekawage thamai pagawa ehema ganna giyama. Kisima adambara kamak nee Rs. 40 unath gannawa.