• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එළකිරියන්ස්ල මේකයි කේස් එක.

    මට රෙජිස්ටර් තැපෑලෙ වැදගත් ඩොකුමන්ට් වගයක් යවන්න තියෙනව කොලබට. දවල් දොලහට විතර දැම්මොත් එදාම කොලබට යන එකක් නැද්ද බන්? තිස්සමහාරාමෙ ඉදන්? :baffled:

    එදාම නොගියත් පුහුවෙනිද දවල් දොලහට කලින් ලැබේද? :rolleyes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පිට පළාත් ඒවා දවස් 2ක් වත් යනවා බන්.. උඹට ඕක ෆැක්ස් කරලා වැඩේ කරගන්න බැරිද? :confused:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    කඩ්ඩ බැරි එකා;20541934 said:
    එළකිරියන්ස්ල මේකයි කේස් එක.

    මට රෙජිස්ටර් තැපෑලෙ වැදගත් ඩොකුමන්ට් වගයක් යවන්න තියෙනව කොලබට. දවල් දොලහට විතර දැම්මොත් එදාම කොලබට යන එකක් නැද්ද බන්? තිස්සමහාරාමෙ ඉදන්? :baffled:

    එදාම නොගියත් පුහුවෙනිද දවල් දොලහට කලින් ලැබේද? :rolleyes:

    සිංහල කොල්ලා උබ තිස්සමහාරාම කොහෙද ඉන්නේ මගේ CURRIER එකේ යවන්න පුළුවන්. දවසින් දෙන්න පුළුවන්. PRONTO SPACIAL PACKAGE
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කඩ්ඩ බැරි එකා;20542043 said:
    දවස් දෙකක් යනව කිව්ව මචං. :baffled:

    සිංහල කොල්ලා උබ තිස්සමහාරාම කොහෙද ඉන්නේ මගේ CURRIER එකේ යවන්න පුළුවන්. දවසින් දෙන්න පුළුවන්.

    :P:P meh thiyenne yawapan :D :rofl:
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    හොදම දේ එක්ස්ප්‍රස් මේල් කරන්න....නැත්නම් කුරියර් සර්විස් තමයි...වෙලාවට අදාල තැනට බඩු ලැබිලා ඇති ගානට.....