තොරණ් වගේ UI හදන්න එපා. අපේ රටේ වෙබ් සයිට් තොරණ් වගේ. පත්තුවෙනවා නිමෙනවා වගේ

පිටරට ඉන්න ලංකාවේ අයට ගොඩක්ම වටිනapp එකක්..
ලංකාවේ Radio Channels ගොඩක්ම වගේ තියනවා..
ලින්ක් - https://play.google.com/store/apps/details?id=com.srilanka.fmradio.lite
5 Star හොද Review එකකුත් ඕනි..අඩු පාඩුත් කියන්න..
Google Play eke screenshot walata Advertisement nathi screenshot tikak danna.
මචන් all in one එකක් නද්ද ලැප් එකට වගේ පවkිච්ච් කරන්න පුලුවන් ඉස්සර නම් සුදුපුතා eකියල එකක් තිබ්බා මචන්