1st වැල නැද්ද බන්
Clockwork Well-known member Mar 6, 2024 7,278 6,554 113 Jan 4, 2025 #41 ruchira55 said: Click to expand... 1st වැල නැද්ද බන් Reactions: ruchira55
Geshi95 Well-known member Jun 21, 2015 8,579 14,490 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Jan 4, 2025 #42 බම්ප්
hi.dushan Well-known member Jun 29, 2009 6,631 7,860 113 Jan 4, 2025 #44 හෙනයා said: decode kara.. meka thiyenawa XML: <uses-permission android:name="android.permission.ACCESS_BACKGROUND_LOCATION"/> background location oneda meke usage ekata? Click to expand... mokakda ban oke theruma ? owa gana nodanna apitath therena vidiyata kiyapanko
හෙනයා said: decode kara.. meka thiyenawa XML: <uses-permission android:name="android.permission.ACCESS_BACKGROUND_LOCATION"/> background location oneda meke usage ekata? Click to expand... mokakda ban oke theruma ? owa gana nodanna apitath therena vidiyata kiyapanko
maxxiz6 Well-known member Apr 29, 2008 5,529 472 83 ║█║™ - තමා Jan 4, 2025 #45 හෙනයා said: හායි ඉතින් අපි බලමුකො මේක connect වෙන්නෙ කොහොමද කියලා.. clean sri lanka එකේ initiative එකක් තමයිලු මේ E-Traffic App එක.. ඒක කියන්න කලින් පහුගිය දවස් ටිකෙ වෙච්ච දේවල් ටිකක් දාල ඉන්නම්කො.. කට්ටිය වැඩේ දීලා හොඩේ... ඊට පස්සෙ ඔන්න app එක release කරනවලු.. ඔන්න ඕකට ගියාම මෙහෙම ලින්ක් එකක් තියෙනවා... https://srilanka-etraffic-app.vercel.app/ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඒකට යමුකෝ... අම්මටහුඩු.. APK එකක් බාන්න තියෙන්නෙ... ඊට පස්සෙ field එකේ ඉන්න කට්ටිය මේකට බර බරේ දානවලු.. https://x.com/NewsWireLK/status/1874687490399117442 ඔන්න ඊට පස්සේ පොලිසිය මෙහෙම උත්තරයක් දෙනවලු.. https://x.com/NewsWireLK/status/1875108002136830165 official website එක නෙමෙයිලු හැක් වෙලා තියෙන්නේ... ඉතින් යකෝ අර උඩ URL එක offical gov URL එකක්ද? vercel එකේ subdomain එකක් අරන් ගහල තියෙන්නේ.. ඒ අස්සේ ඒකෙන් APK එකක් තමා බාගන්න තියෙන්නේ.. 1. ඒ සයිට් එක හැක් කරලා macious APK එකක් ඔබා ගත්තොත් බඩුම තමා... 2. මේ වගේ domain ටිකක් හදලා සුපිරි ගනයේ APK එකක් දැම්මොත් බඩුම තමා.. - https://srilanka-etrafic-app.vercel.app/ - https://srilanka-etraffic-ap.vercel.app/ - http://srilanka-etraffic-app.verceI.app/ <- මෙතන vercel එකේ simple(L) වෙනුවට කැපිටල්(i) දාල තියෙන්නේ. හොයාගන්න පුලුවන්ද? ටහිකේ නේද? IT literacy ටිකක් අඩු මිනිස්සුන්ගෙ phone ටික clean කරලම දාන්න පුලුවන්... Click to expand... ඔය ඇප් එක මුලින්ම ආවේ 2021 දී ගොටාගේ කාලේ ප්‍රොජෙක්ට් එක්ක විදියට. ඒ කාලේ මතක විදියට ඔය ඇප් එක / ප්‍රොජෙක්ට් එක පට්ටlow budget වැඩක් https://www.hirunews.lk/english/271588/e-traffic-police-sri-lanka-mobile-phone-app Reactions: හෙනයා and Yin And Yang
හෙනයා said: හායි ඉතින් අපි බලමුකො මේක connect වෙන්නෙ කොහොමද කියලා.. clean sri lanka එකේ initiative එකක් තමයිලු මේ E-Traffic App එක.. ඒක කියන්න කලින් පහුගිය දවස් ටිකෙ වෙච්ච දේවල් ටිකක් දාල ඉන්නම්කො.. කට්ටිය වැඩේ දීලා හොඩේ... ඊට පස්සෙ ඔන්න app එක release කරනවලු.. ඔන්න ඕකට ගියාම මෙහෙම ලින්ක් එකක් තියෙනවා... https://srilanka-etraffic-app.vercel.app/ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඒකට යමුකෝ... අම්මටහුඩු.. APK එකක් බාන්න තියෙන්නෙ... ඊට පස්සෙ field එකේ ඉන්න කට්ටිය මේකට බර බරේ දානවලු.. https://x.com/NewsWireLK/status/1874687490399117442 ඔන්න ඊට පස්සේ පොලිසිය මෙහෙම උත්තරයක් දෙනවලු.. https://x.com/NewsWireLK/status/1875108002136830165 official website එක නෙමෙයිලු හැක් වෙලා තියෙන්නේ... ඉතින් යකෝ අර උඩ URL එක offical gov URL එකක්ද? vercel එකේ subdomain එකක් අරන් ගහල තියෙන්නේ.. ඒ අස්සේ ඒකෙන් APK එකක් තමා බාගන්න තියෙන්නේ.. 1. ඒ සයිට් එක හැක් කරලා macious APK එකක් ඔබා ගත්තොත් බඩුම තමා... 2. මේ වගේ domain ටිකක් හදලා සුපිරි ගනයේ APK එකක් දැම්මොත් බඩුම තමා.. - https://srilanka-etrafic-app.vercel.app/ - https://srilanka-etraffic-ap.vercel.app/ - http://srilanka-etraffic-app.verceI.app/ <- මෙතන vercel එකේ simple(L) වෙනුවට කැපිටල්(i) දාල තියෙන්නේ. හොයාගන්න පුලුවන්ද? ටහිකේ නේද? IT literacy ටිකක් අඩු මිනිස්සුන්ගෙ phone ටික clean කරලම දාන්න පුලුවන්... Click to expand... ඔය ඇප් එක මුලින්ම ආවේ 2021 දී ගොටාගේ කාලේ ප්‍රොජෙක්ට් එක්ක විදියට. ඒ කාලේ මතක විදියට ඔය ඇප් එක / ප්‍රොජෙක්ට් එක පට්ටlow budget වැඩක් https://www.hirunews.lk/english/271588/e-traffic-police-sri-lanka-mobile-phone-app