Clean Sri Lanka - E Traffic app - සුපිරි වැඩක්

හෙනයා

Well-known member
  • May 23, 2014
    14,365
    12,875
    113
    Kottawa
    හායි :cool:

    ඉතින් අපි බලමුකො මේක connect වෙන්නෙ කොහොමද කියලා..

    clean sri lanka එකේ initiative එකක් තමයිලු මේ E-Traffic App එක..

    ඒක කියන්න කලින් පහුගිය දවස් ටිකෙ වෙච්ච දේවල් ටිකක් දාල ඉන්නම්කො..

    කට්ටිය වැඩේ දීලා හොඩේ...

    ඊට පස්සෙ ඔන්න app එක release කරනවලු..

    ඔන්න ඕකට ගියාම මෙහෙම ලින්ක් එකක් තියෙනවා...

    https://srilanka-etraffic-app.vercel.app/

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2:

    ඒකට යමුකෝ...

    image.png

    අම්මටහුඩු.. APK එකක් බාන්න තියෙන්නෙ... :lol::lol::lol:

    ඊට පස්සෙ field එකේ ඉන්න කට්ටිය මේකට බර බරේ දානවලු..

    image.png

    https://x.com/NewsWireLK/status/1874687490399117442

    ඔන්න ඊට පස්සේ පොලිසිය මෙහෙම උත්තරයක් දෙනවලු..

    image.png

    https://x.com/NewsWireLK/status/1875108002136830165

    official website එක නෙමෙයිලු හැක් වෙලා තියෙන්නේ... ඉතින් යකෝ අර උඩ URL එක offical gov URL එකක්ද? 🤔

    vercel එකේ subdomain එකක් අරන් ගහල තියෙන්නේ.. ඒ අස්සේ ඒකෙන් APK එකක් තමා බාගන්න තියෙන්නේ..

    1. ඒ සයිට් එක හැක් කරලා macious APK එකක් ඔබා ගත්තොත් බඩුම තමා...
    2. මේ වගේ domain ටිකක් හදලා සුපිරි ගනයේ APK එකක් දැම්මොත් බඩුම තමා..
    - https://srilanka-etrafic-app.vercel.app/
    - https://srilanka-etraffic-ap.vercel.app/
    - http://srilanka-etraffic-app.verceI.app/ <- මෙතන vercel එකේ simple(L) වෙනුවට කැපිටල්(i) දාල තියෙන්නේ. හොයාගන්න පුලුවන්ද?

    ටහිකේ නේද? IT literacy ටිකක් අඩු මිනිස්සුන්ගෙ phone ටික clean කරලම දාන්න පුලුවන්... (y)(y)(y)

    sri-lanka-meme.gif
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,248
    45,354

    ටහුකන්න ආයි ආවද, ලඟදි ප්‍රස්සිද්හ කවුරුත් මැරුනේ නැතේයි 🤭 🤭
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,365
    12,875
    113
    Kottawa
    ටහුකන්න ආයි ආවද, ලඟදි ප්‍රස්සිද්හ කවුරුත් මැරුනේ නැතේයි 🤭 🤭
    ජෙප්පොන්ට කෙලින්න ආවෙ.. පොඩ්ඩක් ත්‍රෙඩ් එක යටටම කියවපං.. උබල දැන් මගෙ පැත්තේ ඉන්නේ 🥺
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    36,660
    1
    49,318
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යුද්දේ කාලෙ citizen.lk එකේ නාඩගම මතකද? හැමෝටම ඒකෙ රෙජිස්ටර් වෙන්න කියල පොලිසියෙන් නිවේදන කරා. අන්තිමට සයිට් එකයි ඩේටාබේස් එකයි බිස්නස්කාරයෙක් අතේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,248
    45,354
    113
    long time :P
    මුන්ගෙ ගෙදර මල ගෙයක් උනානේ, මූ තමා කලබලෙන් ඇවිත් අපිට කිව්වෙ. අන්තිමට බලන්ගියාම මුගෙ ගෙදර නෙවී, ඒක මූට හොයලා කිව්වෙ එලකිරි එකේ උන් 🤭 🤭
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,371
    37,313
    113
    පොන්න නන්දයගෙ කිව් ආර් එක ස්කෑන් කරලා මෙන්න ටැක්නොලැජි කියපු වේසිගෙ පුතෙක්ට කියන්න වටින කතාද මෙව්වා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    20,918
    31,305
    113
    කෑගල්ල
    පොන්න නන්දයගෙ කිව් ආර් එක ස්කෑන් කරලා මෙන්න ටැක්නොලැජි කියපු වේසිගෙ පුතෙක්ට කියන්න වටින කතාද මෙව්වා
    ඇත්ත කියපන් උබ හොරට නේද තෙල් ගැහුවේ ඒ කාලේ, ඉතින් රට හදන්න කතාව... :ROFLMAO: :ROFLMAO:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    20,918
    31,305
    113
    කෑගල්ල

    ආ ඔය කාලේ දීපු ආතල ගැනද මේ කියවන්නේ, වෙනසක් නෑ ඒ කාලේ හිටියෙත් උබල වගේ උන් ටිකක් තමා, පෙමන්ට් බාස් ට පුක දුන්නෙ... :lol: :lol:

    අපි දන්නේ තෙල් පෝලිමේ qr විතරයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,371
    37,313
    113
    ආ ඔය කාලේ දීපු ආතල ගැනද මේ කියවන්නේ, වෙනසක් නෑ ඒ කාලේ හිටියෙත් උබල වගේ උන් ටිකක් තමා, පෙමන්ට් බාස් ට පුක දුන්නෙ... :lol: :lol:

    අපි දන්නේ තෙල් පෝලිමේ qr විතරයි..
    කලවම් වෙච්ච මී හරක් රංචුවකට පුක දෙන්න තීරණය කරා නම්, දැන් තෝරාගෙන පුක දෙන්න ඔට්ටු නෑ හරිය. හැමෝටම අල්ලන්න වෙනවා. වග කියන්න වෙනවා :P
     
    • Haha
    Reactions: vibhashana