Reddit sri lanka subreddit එකෙන් මාව බෑන් කරා බොරු හේතුවක් දාලා. හැබැයි ඇත්ත හේතුව මම අකවුන්ට් දෙකක් හදපු එක වෙන්න ඔ්න. එ්කෙ ඇඩ්මින්ලට Ip පේනව ද?
මම අකවුන්ට් දෙකක් හැදුවට එ දෙකෙන් ෆේක් කමෙන්ට් දැම්මෙවත් දෙකේ සම්බන්ධයක්වත් තිබුණෙ නෑ. එ්ත් උන් බෑන් කරලා. මහ පොන්න ඇඩ්මින්ලා ඉන්නෙ.
අනික සාමාන්‍ය ප්‍රශ්නයක් දැම්ම ම උන් එ්ක ලංකාවට අදාල නෑ කියල ත්‍රෙඩ් ඩිලීට් කරනවා. එ්ත් ඉටිම් ශිංහලයොන්ගෙ ප්‍රශ්න වෙන රටවල් වල ඉන්න උන්ගෙ සබ්රෙඩිට්වල දාලා තේරුමක් නෑනෙ. අපේ කල්චර් එකට ගැලපෙන දේවල් නෙමෙනෙ උන් දෙන උත්තර. වෙන මුකුත් සබ්රෙඩිට් නැද්ද ලංකාවෙ කස්ටිය ඉන්න?