Sri Lanka Support Israel FaceBook Page

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,422
    22,068
    113
    Gotland
    https://www.facebook.com/slsupis

    විශේෂ ස්තුතිය අපේ siripaala සහෝට


    :D:D


    10580132_1548930022002399_8041071997289153966_n.jpg
     
    • Like
    Reactions: enadun
    Aug 13, 2014
    36
    1
    0
    මුස්ලිම් චාරිත්‍ර වාරිත්‍ර හෙලා දකින ඔයගොල්ලෝ යුදෙව්වන්ට සහය දෙන එක දකිනකොට පුදුම හිතෙනවා. මම හිතන විදිහට ඔයගොල්ලෝ යුදෙව් ජාතිකයෝ හෙවත් ඊශ්රයිල් ජාතිකයෝ ගැන කිසි දැනුමක් නැතුවයි මේකේ පෝස්ට්ස් දාන්නේ. යුදෙව් ජාතිකයෝ පුංචි දරුවන්ගේ ශිෂ්ණයේ කොන කපලා ලේ උරා බොන බව ඔයගොල්ලෝ දන්නවද ? ශිෂණය සුන්නත් කරන මුස්ලිම් භක්තිකයන්ට අත දික් කරලා බනින ඔයගොල්ලෝ ශිෂණයෙන් ලේ උරා බොන අයට සහය දක්වන්නේ ඇයි කියන එක මට හිතාගන්නවත් බැහැ. හලාල් භාවිතා කරන මුස්ලිම් වරුන්ට විරුද්ධ ඔයගොල්ලෝ කෝශෙර් භාවිතා කරන යුදෙව්වන්ට ඇයි මේ තරම් සහය දෙන්නේ ? අඩුම තරමේ කෝශෙර් කියන්නේ මොනවද කියලවත් දන්නවද ? යුදෙව් ආගමේ තියෙන ගොඩක් නීති රීති ඉස්ලාම් ආගමට සමානයි. සමහරක් නීති රීති ඉස්ලාම් ආගමට වඩා දරුණුයි! මුස්ලිම් වරුන් වගේ යුදෙව්වොත් උපවාසයේ යෙදන විත්තිය ඔයගොල්ලෝ දන්නවද ? යුදෙව්වොන්ට සහය දෙන්න ඉසේල්ල්ලා අමෙරිකාවෙන් ඊශ්රායලයට පදිංචියට ගිය කළු ජාතික යුදෙව්වන්ට මොනවද කරේ කියලා හොයලා බලන්න යුදෙව්වෝ ගැන තව කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා, කාලය නැති නිසා මෙතනින් නවත්තන්නම්.


    ඥානසාර පච වෙයි පොලීසිය කිච වෙයි


    :rofl::rofl::rofl::rofl::rofl:
    අද දින(13) ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරයන්ට විරෝධය දක්වා පැවැතූ විරෝධතාවයට එරෙහිව බොදු බල සේනාව ඊට ප්‍රති විරෝධීව ඊශ්‍රායලයට පක්ෂපාතව පෙළපාලියක් පවත්වන බවට ඊයේ වහසි බස් දෙඩවූවද අද දිනයේ කිසිවක් කිරීමට ඔවුනට හැකි වූයේ නැත.

    එහෙත් එම ඊශ්‍රායල් විරෝධී පෙළපාලිය වෙනදා මෙන් කුණුහරුප කියා නවත්වන්නට සූදානමින් මාලිගාවත්තට ඥානසාර ප්‍රමුඛ සංඝ හා ගිහි මැරයන් කිහිප දෙනෙකු පැමිණි ද වැඩේ වරදින බව පෙනී යාමෙන් මධ්‍ය සංදර්ශනයක් පවත්වා ආපසු හැරී ගියහ.

    ඔවුන්ට එම විරෝධතාවයට මුහුණ දීමේ හැකියාවක් නොතිබිණි. බොරු චණ්ඩීයා ගහගන්න යන විට සහයකයන් එපා එපා කියමින් ඔහුව නවත්වන්නාක් මෙන් පොලීසියද ඥානසාර සමඟින් විකට රඟනයක යෙදුනු දක්නට ලැබිණි.


    maligawatta-bbs-police-1.jpg


    maligawatta-bbs-police-2.jpg


    maligawatta-bbs-police-3.jpg


    maligawatta-bbs-police-5.jpg


    maligawatta-bbs-police-6.jpg


    maligawatta-bbs-police-7.jpg


    maligawatta-bbs-police-8.jpg


    maligawatta-bbs-police-9.jpg


    maligawatta-bbs-police-10.jpg


    maligawatta-bbs-police-12.jpg


    maligawatta-bbs-police-15.jpg


    maligawatta-bbs-police-16.jpg


    maligawatta-bbs-police-17.jpg


    maligawatta-bbs-police-18.jpg


    Audio
    Video
     
    Last edited: