Sri Lanka Technological Campus ගැන දන්නවද?
යාලුවනේ Sri Lanka Technological Campus නැත්තන් SLTC ගැන දන්න කෙනෙක් ඉන්නවද?එකේ ඉංජිනියරින් කරන්න ආවලු මල්ලි කෙනෙකුට.මගෙන් අහනවා මොරටුව කැම්පස් එකේ QS යන එකද හොද නැත්තන් අර free scholarship එකට ආව SLTC එකට යන එකද හොද කියල.මේ වෙද්දී ඌ අයෙත් A.L කරන්න පන්තිත් යනවා.දන්න කෙනෙක් කියපන්කො හොද විදියක්....