Sri Lanka Technological Campus ගැන දන්නවද?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Sri Lanka Technological Campus ගැන දන්නවද?

    යාලුවනේ Sri Lanka Technological Campus නැත්තන් SLTC ගැන දන්න කෙනෙක් ඉන්නවද?එකේ ඉංජිනියරින් කරන්න ආවලු මල්ලි කෙනෙකුට.මගෙන් අහනවා මොරටුව කැම්පස් එකේ QS යන එකද හොද නැත්තන් අර free scholarship එකට ආව SLTC එකට යන එකද හොද කියල.මේ වෙද්දී ඌ අයෙත් A.L කරන්න පන්තිත් යනවා.දන්න කෙනෙක් කියපන්කො හොද විදියක්.... :):):)
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මටහ් හම්බුනා ස්කොල් එක,මම නම් යනව,,යකෝඉන්ගි ඩිග්‍රියක්නේ මනුසයෝ,QS වගේද
     
    • Like
    Reactions: BlueWave

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ithin QS kynneth dgreyakne bn :shocked::shocked::shocked::shocked::shocked:

    Degree ekk tamai එකක් තමයි බ්න්,ඒ උනාට QS කරා කියලා ඉන්ගිනිර් කෙන්ක් වෙන්න බෑනේ

    Last edited:

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Degree ekk tamai එකක් තමයි බ්න්,ඒ උනාට QS කරා කියලා ඉන්ගිනිර් කෙන්ක් වෙන්න බෑනේ

    මාත් QS .... :(:(:(:(:(:lol::lol::lol::lol::lol:හැමෝටම rep දුන්නෝ...
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මාත් QS .... :(:(:(:(:(:lol::lol::lol::lol::lol:හැමෝටම rep දුන්නෝ...

    එහෙමද නෑ මම degre එක හොද නෑ කියල නෙමී බ්න් කියන්නේ,,ෆී ඉන්ගි ගන්න පුලුවන් එකේ ඉතින් අපරාදෙනේ බ්න් ,මාත් ucsc දාලා යන්නේ
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    එහෙමද නෑ මම degre එක හොද නෑ කියල නෙමී බ්න් කියන්නේ,,ෆී ඉන්ගි ගන්න පුලුවන් එකේ ඉතින් අපරාදෙනේ බ්න් ,මාත් ucsc දාලා යන්නේ

    නෑ නෑ එක අවුලක් නෑ බන්...මාත් ආසාවකින් නෙමෙයි බන් QS කරන්නේ..:yes::yes::yes:
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    නෑ නෑ එක අවුලක් නෑ බන්...මාත් ආසාවකින් නෙමෙයි බන් QS කරන්නේ..:yes::yes::yes:

    කරලා කොහොම හරි ගොඩ දාගනිනින් මචෝ ජය ශ්‍රී !
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    ara degree eke waliditi eka gana dannawada?
    IS it recognized?

    Mora QS nam hondai. Rata panninath honda chance eka :P
    Good jobs abroad