phone eken clash of clan gahanna puluwan. :P :P
DevilRox Well-known member Nov 3, 2011 1,197 489 83 cmb Jan 29, 2016 #21 phone eken clash of clan gahanna puluwan.
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Jan 29, 2016 #22 facebook වලට හිතනවට වඩා ගොඩක් යනවා බන්. එකයි ඉක්මනට ඉවර වෙනවා ඇත්තේ. facebook එකේ video autoplay off කලාට video එකක් තිබ්බොත් බාගයක් විතර auto load කරනවා. network monitor එකක් ගෙන බලපන්කො data කන හැටි fb යද්දී. elakiri එකේදී gif වැඩිපුර තියන page එකක හිටියොත් එත් හෙන ගානක් කැපෙනවා. speed වැඩි නිසා තේරෙන්නේ නැහැ. සමහර pages වලට යද්දී adblocker එකක් දල තිබ්බේ නැත්තම් autoplay වෙන ad වලටත් බල ඉද්දි කැපෙනවා. xhamster,xvideo,xossip පැත්තේ ගියොත් ඉතින් ඉක්මනට ඉවර වෙනවා. data ඉවර වෙන්න download කරන්නම ඕනේ නැහැ දැන්.
facebook වලට හිතනවට වඩා ගොඩක් යනවා බන්. එකයි ඉක්මනට ඉවර වෙනවා ඇත්තේ. facebook එකේ video autoplay off කලාට video එකක් තිබ්බොත් බාගයක් විතර auto load කරනවා. network monitor එකක් ගෙන බලපන්කො data කන හැටි fb යද්දී. elakiri එකේදී gif වැඩිපුර තියන page එකක හිටියොත් එත් හෙන ගානක් කැපෙනවා. speed වැඩි නිසා තේරෙන්නේ නැහැ. සමහර pages වලට යද්දී adblocker එකක් දල තිබ්බේ නැත්තම් autoplay වෙන ad වලටත් බල ඉද්දි කැපෙනවා. xhamster,xvideo,xossip පැත්තේ ගියොත් ඉතින් ඉක්මනට ඉවර වෙනවා. data ඉවර වෙන්න download කරන්නම ඕනේ නැහැ දැන්.
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Jan 29, 2016 #23 DevilRox said: phone eken clash of clan gahanna puluwan. Click to expand... අනිවා. හැබැයි ඒ වෙලාවට machine එකේ browsing බැහැ.
DevilRox said: phone eken clash of clan gahanna puluwan. Click to expand... අනිවා. හැබැයි ඒ වෙලාවට machine එකේ browsing බැහැ.
S suranga034 Well-known member Jan 2, 2011 981 133 63 Jan 29, 2016 #24 elakiri withrai enna puluwan yanthan hari