මචන් උබලගේ package data ඉවර වුනාම speed එක කොහොමද...?
සාමන්‍යයෙන් browsing කරන්න පුළුවන් මට්ටමක තියනවද..?
මෙන්න මගේ...
මේ speed එක වැඩි කරගන්න මොකක් හරි trick එකක් තියනවද බන්...?
ඉස්සර නම් Router එක off නොකර හිටියම හරි. දැන් එක හරියන්නේ නැ.