කවුද අද මැච් එක බලන්න යන උන් ඉන්නෙ? වරෙන් ආතල් එකෙ බියර් එකක් ගහං ෆන් එකක් ගන්න![]()

බෝට්ටුවෙ එන්න දෙයිද අයිය

විසිට වීස එකක් ගහන් වරෙන් මාත් එහෙම තමා ඉන්නෙ![]()
විසිට වීස එකක් ගහන් වරෙන් මාත් එහෙම තමා ඉන්නෙ![]()

visit visa walin kochchara kal inna puluwnda ban
හා අම්මගෙන් අහල කියන්නම් බියර් ඔහෙ ගනන්ද බං මෙහෙන් ගේන්නද රවියගෙ ටැක්ස් බියර්![]()
මට මාස තුනකට හම්බ උනා බං ඒත් මේ මාසෙ අන්තිමට මං සිය රට බලා යනවා. මං ජනවාරි මුල ආවෙ.
ඇතුලට ගේන්න දෙන්නෙ නෑ පුටා ඇතුලෙ පොට් වලින් තමා ගන්න ඕන. ටිකක් විතර ගනන් ලිකර් ශොප් වලට වඩා.


අපේ එහෙම තිබ්බ නම් බලන්න තිබ්බ අපේ උන්ගෙ ආතල්
මාස 3ට උබ මොනා කරන්නද ආවෙ බං![]()
australia fielding two international teams across continents at the same time is incredible![]()
