Uncapped Malinda Pushpakumara Call-up For Bangladesh Tour
Congratulations, Well Deserved...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසංක ගුරුසිංහ පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ට ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සාකච්ඡා මේ වන විට සියයට 60 කින් පමණ සාර්ථක වී ඇති බවයි.
ඒ අනුව ඔහු කළමනාකර තනතුර බාර ගැනීම සඳහා කැමැත්තෙන් සිටින බවත් වාර්තා වෙනවා.
1996 වසරේ ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම සුපිරි පිතිකරුවෙකු ද වූයේ අසංක ගුරුසිංහයි. ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස වර්තමානයේ කටයුතු කරන්නේ රංජිත් ප්‍රනාන්දුයි.

Ranjith Fernando ta Mantel ne ban.

ඒක හොදයි අරු දැන් වලපයයි ගොඩපයයි ඉන්නේ![]()

ගුරා සිරා ඩයල් එකක් 
ටිම් එකට හොඳයි පොඩ්ඩ ඇත්නම් මල පනින චරිතයක්
දැන්නම් කොහොමද දන්නේ නෑ 

![]()

බලපංකෝ මුගේ සයිස් එක..

මූ single එකක් ගනිද්දී අපේ එකෙක් ගේ ඇඟේ වැදුනොත්![]()

owow good, short length kohomatat gahanawa..malinga tama set wenne^^ MUTA DANNA ONI yorker length eken

owow good, short length kohomatat gahanawa..malinga tama set wenne
Btw kohe ekekda ban mu ?