**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසංක ගුරුසිංහ පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ට ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සාකච්ඡා මේ වන විට සියයට 60 කින් පමණ සාර්ථක වී ඇති බවයි.

ඒ අනුව ඔහු කළමනාකර තනතුර බාර ගැනීම සඳහා කැමැත්තෙන් සිටින බවත් වාර්තා වෙනවා.

1996 වසරේ ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම සුපිරි පිතිකරුවෙකු ද වූයේ අසංක ගුරුසිංහයි. ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස වර්තමානයේ කටයුතු කරන්නේ රංජිත් ප්‍රනාන්දුයි.

:):):)
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene

    4.gif
    11.gif
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092

    Ranjith Fernando ta Mantel ne ban.
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Ranjith Fernando ta Mantel ne ban.

    අර COMMENTATE කරන එකා නේද? අපෝ බන්. ඊට පස්සෙ ඕකා ආයි COMMENTATE කරන්න ඇවිල්ලා මැච් එපා කරවයි බන්. දාගෙන තමයි බලන්න වෙන්නේ.
    :sorry: :sorry: :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසංක ගුරුසිංහ පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ට ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සාකච්ඡා මේ වන විට සියයට 60 කින් පමණ සාර්ථක වී ඇති බවයි.

    ඒ අනුව ඔහු කළමනාකර තනතුර බාර ගැනීම සඳහා කැමැත්තෙන් සිටින බවත් වාර්තා වෙනවා.

    1996 වසරේ ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම සුපිරි පිතිකරුවෙකු ද වූයේ අසංක ගුරුසිංහයි. ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස වර්තමානයේ කටයුතු කරන්නේ රංජිත් ප්‍රනාන්දුයි.

    :):):)

    ඒක හොදයි අරු දැන් වලපයයි ගොඩපයයි ඉන්නේ :P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ඒක හොදයි අරු දැන් වලපයයි ගොඩපයයි ඉන්නේ :P

    :yes::yes: ගුරා සිරා ඩයල් එකක් :):) ටිම් එකට හොඳයි පොඩ්ඩ ඇත්නම් මල පනින චරිතයක් :P දැන්නම් කොහොමද දන්නේ නෑ ;);)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :yes::yes: ගුරා සිරා ඩයල් එකක් :):) ටිම් එකට හොඳයි පොඩ්ඩ ඇත්නම් මල පනින චරිතයක් :P දැන්නම් කොහොමද දන්නේ නෑ ;);)

    ඔව් ඔව් ඒක ඇත්ත :yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බලපංකෝ මුගේ සයිස් එක..
    ඉන්සමාම්ගේ අයියා වගේ..
    මූව ඉන්ග්ලන්ඩ් එක්ක මැච් වලටත් සිලෙක්ට් කරලලු..