
ape ewunatath dinanna puluwan opening eka fail une neththnam kusal patan gattha gaman gahanna patan gaththanam hari
oya wage chater bowling and fielding karala, match eka dinala wedak thiyanawada ban?
අද අපේ උන් ඔය ගාන එලවන්න ඕනෙ ඔවස් 40ටඅවුවෙන් නැත්තන් වැඩක් නෑ..

අවුවෙන් වැඩක් නෑ?![]()

මම ඔතන අදහස් කරල තියෙන්නෙ 'අඩුවෙන්' කියල නොතේරෙන තරමටම උබ මන්දබුද්දිකද බන්...![]()


ඕවස් 40 ට අඩුවෙන් ගහන්න ඕනා කියන උබනේ මන්දබුද්දික..
පිස්සු ද උබට එහෙම ගහන්න පුලුවන්ද අපිට..![]()
ඇයි බැරි... එහෙහම් ගැහුවොත් තමයි නැති වෙච්ච ගවුරවේ අයෙත් ලබාගන්න පුලුවන්...
I've been drinking at home....![]()

ඇයි බැරි... එහෙහම් ගැහුවොත් තමයි නැති වෙච්ච ගවුරවේ අයෙත් ලබාගන්න පුලුවන්...

ඔව් ඒත් දැන් පැරදිලා තියෙන විදියට මැච් එක ඕවර් 50 ගහලා දිනුමත් ලොකු දෙයක්.
.9-1 ( 4 overs.)![]()
