** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    lankawe club wala hodata gahapu 1,2 place wala unwa paththakin thiyala me wena unwa dalane bn.
    thirimanne ehema nathuwa e ekewa danna thibba un runs wala inna unne.

    ඔව් මචන්.ඕස්ට්‍රේලියන් ක්‍රමේට කලා නන් හරි.ගහන් නැත්තන් පුකට පයින් ගහල එලවල ක්ලබ් වල හොඳට සෙල්ලන් කරල පෙන්නපන් කිව්ව නන් හරිනේ...මෙහෙ උන් හුරතල් කරනවනේ.තිරියා එහෙම කට්ටියගේ සුරතලාද කොහෙද :rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Champions Trophy 2017

    lI1HpMv.jpg

    1%283025%29.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,198
    113
    🇨🇦🍁
    ඔව් මචන්.ඕස්ට්‍රේලියන් ක්‍රමේට කලා නන් හරි.ගහන් නැත්තන් පුකට පයින් ගහල එලවල ක්ලබ් වල හොඳට සෙල්ලන් කරල පෙන්නපන් කිව්ව නන් හරිනේ...මෙහෙ උන් හුරතල් කරනවනේ.තිරියා එහෙම කට්ටියගේ සුරතලාද කොහෙද :rofl:

    සිරාවට බන් ගොඩක් talented players ල ඉන්නවා බන් chance නැතුව :yes: ඌ ගැන නම් කතා කරලා වැඩක් නෑ :dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    සිරාවට බන් ගොඩක් talented players ල ඉන්නවා බන් chance නැතුව :yes: ඌ ගැන නම් කතා කරලා වැඩක් නෑ :dull::dull:

    :yes::yes::yes: ඒ කට්ටියටත් එපා වෙනවා ඇති ඉතින් දක්ෂතා පෙන්නද්දිද් තැන දෙන් නැති එකට...:(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    Star Sport India un ICC ekata bala karanawa lu T20 word cup eka awurudu 2 ta wathawak thiyanna kiyala ;) unta laba athi

    එහෙමද... අපිට නන් ටෙස්ට් t20 එපා උනා නේ මචන්...:sorry: